නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍ර&a

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    නුවන් කුලසේකර 18+

    attachment.php

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර තාම ඉන්නවාද තමන් දැක නැති බව ලෝක කුසලානය පරාද වි ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මෙන්ම තේරිම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කරයි.

    සංචිතේකවත් සිටින බව තමන් දැක නැති බවත් ඔහු ක්‍රිකට්වලින් ඉවත් වී ඇතැයි තමන් සිතාගෙන සිටි බවත් අසන්ත ද මෙල් මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ ලෝක කුසලානය පරාද වී කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි පසු පැවති මාධ්‍ය හමුවේදීය.

    මාධ්‍යවේදියා - මාලිංගත් කියලා තියෙනවා කුලසේකරට සමුගන්න චාන්ස් එකක් දෙනවනම් හොදයි ඔහුත් එක්කම සමුගන්න කැමතියි කියලා.ඒ වුණාට අපි ඩොමෙස්‍ටික් එකේදී නුවන් කුලසේකරව පහුගිය ටිකේ දැක්කේ නෑ.ඔහුගේ තත්ත්වය කොහොමද,ඔහුට නැවත කණ්ඩායමට එන්න ලැබෙයිද,

    අසන්ත ද මෙල් - නුවන් කුලසේකර ?

    “මමනම් දැකලා නෑ එයා සංචිතේකවත් ඉන්නවා.එයා තාම ඉන්නවද ? මමනම් දැකලා නෑ.මම හිතන්නේ මෙහෙමයි පන්දු යවන්නන්ගේ පැත්තෙන් අපට බලන්න වෙන්නේ ඇත්තටම එයාට එයාගේ පැත්තෙන් විකට් එකකින් ඔප්ෂන් එකක් තියෙනවානම්, මමනම් දැකලා නෑ එයා එච්චර මේ ළගකදී.

    මාධ්‍යවේදියා-ඔබතුමා දැකලා නෑ කියන්නේ මොකක්ද ඔහුට වෙලා තියෙන්නේ

    නෑ ඇත්තටම මමනම් හිතාගෙන හිටියේ එයා ඇත්තටම ක්‍රිකට්වලින් එච්චර ගහන්නේ නෑ දැන් අයින් වෙලා කියලා මොකද කොහෙවත් විකට් අරන් නමක්වත් ඇවිල්ලා නෑනේ.අනික් එක එයා ඉන්නවනම් අපේ සංචිතයක එයා ඉන්නවානේ කොහේ හරි.එයා එහෙම කොහෙවත් නෑ.ඔයා කිව්ව නිසා මම හොයලා බලන්නම්.හැබැයි මමනම් හිතන්නේ එයාගේ වයසත් එක්ක හුගක් අමාරුයි නේද ඊළග ලෝක කුසලානයට එන්නනම්.දැන් මම හිතන්නේ එයාට වයස 35ක්වත් ඇති නේද.?“

    මාධ්‍යවේදියා - කළින් ඔබතුමා සදහන් කළා වයස ප්‍රශ්නයක් නෑ කියලා-

    නෑ වයස ප්‍රශ්නයක් නෑ කිව්වේ පිතිකරුවන්ට.පන්දු යවන්නන්ට කියලා මම කිව්වේ නෑ.35 දී වේග පන්දු යවන්නන්ට අමාරුයි.

    මාධ්‍යවේදියා - නුවන් කුලසේකර කියන්නේ වර්ල්ඩ් රෑන්කින් වලත් ඉහලම හිටිය ක්‍රීඩකයෙක්.ඔහු පිළිබද ක්‍රිකට් ආයතනය දන් නෑ කියන්නේ.

    අසන්ත ද මෙල් - හිටියා කියන්නේ 2015ද කොයි අවුරුද්දෙද?

    මාධ්‍යවේදියා - අවුරුදු දෙකක් ඔහු හිටියා

    අසන්ත ද මෙල් - 2015 නේ කියන්නේ මේ. 2019 නේ දැන් එයාට වයස 35යි

    Video

    :angry::angry::angry::angry::angry::angry:
     
    Attachments

    • 12805753-1076214239108237-1820993476247807312-n.jpg
      12805753-1076214239108237-1820993476247807312-n.jpg
      81.1 KB · Views: 536
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    me wage puththalam buuruwanta selection karanna dunnama lankawe team eka gana hith gaththahaki.nuwan kulasekarage wayasawath danne naa
     
    Jun 15, 2017
    269
    29
    0
    අසන්තද මෙල් ද මොකාද කියන දේ නම් මං දන් නෑ, හැබැයි ජාතික කණ්ඩායම තියෙන්නේ එක එකාට චාන්ස් දෙන්ඩ නෙමෙයි. කොච්චර හොද උනත් කියන්ඩ තියෙන්න එච්චරයි. නුවන් ගොඩක් හොද බෝලර් කෙනෙක් අපිට හිටපු බට් දැන් දක්ශතා අතර නෑ. ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්, අපි හිතන්න ඔනේ ටීම් එක ගැන මිසක් එක එකාගේ පෞද්ගලික ලබ්බවල් නෙමෙයි. වැඩ පෙන්නලා ටීම් එකට වරෙන් ගහපන් නියම කාලෙදි සමු දීලා අලුතින් එන හොද එවුන්ට අත දීපන්, එච්චරයි.

    2015 මෑන් ඔෆ් ද සීරිස් වෙච්ච යුවරාජ් සින් කාරයට අන්තිමට ඊයේ පෙරෙදා සමු ගන්ඩ උනේත් කිසිම මැච් එකක් ගහන් නැතුව. එච්චර හොද ප්ලෙයර්ස්ලා උනත් ගැහුවෙ නැත්නම් උන්ව ටීම් වලට ගන් නෑ. බබා උකුන් කරලා ක්‍රීඩාවක් ජය ගන්ඩ බෑ, එකයි අද ඉන්දියන් ටීම් එක ඔය තැන තියෙන්නේ.

    අපි හැමදාම චාන්ස් දිදී දුකට පුං ගහ ගහ ඉමු.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මෙතැනදී මේක තමයි වෙන්න ඕනා.
    ෂේවාග්,ගම්බීර්,විලියර්ස්,චන්ද්‍රපෝල් ඔය කාටවත් සමුගැනීම් මැච් දුන්නේ නෑ ටීම් එකේ නැතුව.
    ඔන්න ඉතින් ලංකාවේ මැච් එකක් තියෙන දවසට ලංකාව වෙනුවෙන් කරපු මෙහෙයට ඇගයීමක් කරන්න පුළුවන්.එත් අනිවාර්ය නෑ :yes:
    හැමෝම සතුටු කරන්න බෑනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතැනදී මේක තමයි වෙන්න ඕනා.
    ෂේවාග්,ගම්බීර්,විලියර්ස්,චන්ද්‍රපෝල් ඔය කාටවත් සමුගැනීම් මැච් දුන්නේ නෑ ටීම් එකේ නැතුව.
    ඔන්න ඉතින් ලංකාවේ මැච් එකක් තියෙන දවසට ලංකාව වෙනුවෙන් කරපු මෙහෙයට ඇගයීමක් කරන්න පුළුවන්.එත් අනිවාර්ය නෑ :yes:
    හැමෝම සතුටු කරන්න බෑනේ

    ඈත්ත. කුලා පට්ට ක්‍රීඩකයා. ඒත් දෑන් ක්‍රිකට් වල නෑත්නම් කොහොමද මෑච් එකක් දෙන්නේ. ඒක ජෝක් එකක් වෙයි නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අසන්තද මෙල් ද මොකාද කියන දේ නම් මං දන් නෑ, හැබැයි ජාතික කණ්ඩායම තියෙන්නේ එක එකාට චාන්ස් දෙන්ඩ නෙමෙයි. කොච්චර හොද උනත් කියන්ඩ තියෙන්න එච්චරයි. නුවන් ගොඩක් හොද බෝලර් කෙනෙක් අපිට හිටපු බට් දැන් දක්ශතා අතර නෑ. ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්, අපි හිතන්න ඔනේ ටීම් එක ගැන මිසක් එක එකාගේ පෞද්ගලික ලබ්බවල් නෙමෙයි. වැඩ පෙන්නලා ටීම් එකට වරෙන් ගහපන් නියම කාලෙදි සමු දීලා අලුතින් එන හොද එවුන්ට අත දීපන්, එච්චරයි.

    2015 මෑන් ඔෆ් ද සීරිස් වෙච්ච යුවරාජ් සින් කාරයට අන්තිමට ඊයේ පෙරෙදා සමු ගන්ඩ උනේත් කිසිම මැච් එකක් ගහන් නැතුව. එච්චර හොද ප්ලෙයර්ස්ලා උනත් ගැහුවෙ නැත්නම් උන්ව ටීම් වලට ගන් නෑ. බබා උකුන් කරලා ක්‍රීඩාවක් ජය ගන්ඩ බෑ, එකයි අද ඉන්දියන් ටීම් එක ඔය තැන තියෙන්නේ.

    අපි හැමදාම චාන්ස් දිදී දුකට පුං ගහ ගහ ඉමු.

    ඌටයි මාලිංගයටයි සමුගන්න එක තරගාවලියක් මිනිහෝ ඉල්ලුවෙ.. නැතුව ටීම් එකේ එකේ හැමනි හැමනි ඉන්න නෙවේ.. ලෝකෙ රෑන්ක් වල අංක එකට ලංකාවෙන් හිටිය එකම බෝලර්.. ඌට එහෙම වත් දෙයක් කරල දෙන්න බැරි තරම් කුහක හුත්තිගෙ පුතාලද ලංකාවෙ ඉන්නෙ.. ඔය කැරිය කරපු කතාව අහපන් ගිහින් මුලින්.. ඌ කුලසේකරව දැකල වත් නෑ පොන්නයා
     
    කුලයා හොද බොලර් කෙනෙක් ඒකෙ අව්ලක් නෑ, හැබැයි උබ ඔච්චර කෑ ගහන හින්දා කියන්නේ, ඌ කවදවත් ඉයර් එන්ඩ් රේට්න් වල ඇවිත් නෑ. ලංකාවෙන් ඉන්නේ මුරලි විතරයි. විකි එකේ තියෙනවා ගිහින් බලපන්. මාලින්ග ගැන නෙමෙයි මෙතන සීන් එක යන්නේ, තෝ දෙක පටලො ගන්ඩ එපා, මාලියා තාම ටීම් එකෙත් ඉන්නවා දක්ශතා අතරත් ඉන්නවා, ඌට ලස්සනට ෆෙයා වෙල් එකක් සෙට් වෙයි, අපිත් ආසයි ඌ ලස්සනට යනවට. ටීම් එකේ නැති එවුන්ට ෆෙයා වෙල් දාන්ඩ චාන්ස් දෙන එක ගොන් කමක්, කොච්චර හොද ප්ලෙයර් කෙනෙක් උනත්. උඹ කවදා ඉදන්ද මැච් බලන්නේ, උබලා කොහෙද හිටියේ ලංකාවේ හොදම ටෙස්ට් වේග පන්දු යවන්නා මැච් එකක් නැතුව රිටයර් වෙද්දි, උගේ නමවත් මතකද? 1996 ඉදන් 2007 ලෝක කුසලාන තරගාවලි වල අපිට හිටපු සුපිරිම පන්දු යවන්නා, ඌටත් තරගයක් දුන්නේ නෑ රිටයර් වෙන්ඩ. හොයලා බලපන් මන් කවුරු ගැනද කියන්නේ කියලා.

    Screenshot-2019-07-08-at-4-43-06-pm.png

    https://en.wikipedia.org/wiki/ICC_Player_Rankings#Top_100_Test_bowlers
     
    • Like
    Reactions: rudayas

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඌටයි මාලිංගයටයි සමුගන්න එක තරගාවලියක් මිනිහෝ ඉල්ලුවෙ.. නැතුව ටීම් එකේ එකේ හැමනි හැමනි ඉන්න නෙවේ.. ලෝකෙ රෑන්ක් වල අංක එකට ලංකාවෙන් හිටිය එකම බෝලර්.. ඌට එහෙම වත් දෙයක් කරල දෙන්න බැරි තරම් කුහක හුත්තිගෙ පුතාලද ලංකාවෙ ඉන්නෙ.. ඔය කැරිය කරපු කතාව අහපන් ගිහින් මුලින්.. ඌ කුලසේකරව දැකල වත් නෑ පොන්නයා

    oya mel karaya thamai team eka side eke indala kawe dan kelinma kanawa oka danne nathuwa newi ehema kiuwe kulasekarawa danne nathi wenna u babek wenna one SL cricket balala nathi uethana kindiyak damme kulasekarata uta malingai kule wai penna ba isara indala u malinga ge honda kiyaddi muna dakada klu wela hitiye oka henma kuhaka sakkiliyek.
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    අසන්තද මෙල් ද මොකාද කියන දේ නම් මං දන් නෑ, හැබැයි ජාතික කණ්ඩායම තියෙන්නේ එක එකාට චාන්ස් දෙන්ඩ නෙමෙයි. කොච්චර හොද උනත් කියන්ඩ තියෙන්න එච්චරයි. නුවන් ගොඩක් හොද බෝලර් කෙනෙක් අපිට හිටපු බට් දැන් දක්ශතා අතර නෑ. ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්, අපි හිතන්න ඔනේ ටීම් එක ගැන මිසක් එක එකාගේ පෞද්ගලික ලබ්බවල් නෙමෙයි. වැඩ පෙන්නලා ටීම් එකට වරෙන් ගහපන් නියම කාලෙදි සමු දීලා අලුතින් එන හොද එවුන්ට අත දීපන්, එච්චරයි.

    2015 මෑන් ඔෆ් ද සීරිස් වෙච්ච යුවරාජ් සින් කාරයට අන්තිමට ඊයේ පෙරෙදා සමු ගන්ඩ උනේත් කිසිම මැච් එකක් ගහන් නැතුව. එච්චර හොද ප්ලෙයර්ස්ලා උනත් ගැහුවෙ නැත්නම් උන්ව ටීම් වලට ගන් නෑ. බබා උකුන් කරලා ක්‍රීඩාවක් ජය ගන්ඩ බෑ, එකයි අද ඉන්දියන් ටීම් එක ඔය තැන තියෙන්නේ.

    අපි හැමදාම චාන්ස් දිදී දුකට පුං ගහ ගහ ඉමු.
    :yes: Asanthaya kiyana widiya weradiyi, But uo kiyana kathawa aththa.

    Sanath Jayasuriya 2009/2010 pattama fail. Anthimata No.6 No.7 bat karanna giya, eth fail. Uwa anthimata team ekata anayak una, team eken ayin karannath beri una (Political influence kiyana eka mulinma awe othanadi). Kule danna danna kiyana un Kule dala dial eka 120Kmph danakota anith team eka over ekata 12, 14 gane gehuwoth oka kiyanne ne. But farewell match ekak denna watinawa :rolleyes:.

    Hebei ekak kiyanna ona Kule neme ODI world rank 1 hitapu SL ekama bowler Vaas th hitiya (malingata weraduna ethana). 2008n passe Vass team eken eliye hitiye godak match wala. Out of form wage hitiye. Anthimata County T20 batting open karla IPL walath Deccan Chargers lage honda spells tikak yawala pattama form eke hitiya. Mama hithuwema squad ekata ei kiyala. But eka match ekak dunne ne. Aduma gane Angelo Mathews Injured unamawath. Farewell matches hambune ne (15+ years world's best bowling figures and Sri Lanka's best fast bowler by a margin except for Malinga):sorry:
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    එළකිරි කොල්ලෙක්;24622666 said:

    bump
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    කුලයා හොද බොලර් කෙනෙක් ඒකෙ අව්ලක් නෑ, හැබැයි උබ ඔච්චර කෑ ගහන හින්දා කියන්නේ, ඌ කවදවත් ඉයර් එන්ඩ් රේට්න් වල ඇවිත් නෑ. ලංකාවෙන් ඉන්නේ මුරලි විතරයි. විකි එකේ තියෙනවා ගිහින් බලපන්. මාලින්ග ගැන නෙමෙයි මෙතන සීන් එක යන්නේ, තෝ දෙක පටලො ගන්ඩ එපා, මාලියා තාම ටීම් එකෙත් ඉන්නවා දක්ශතා අතරත් ඉන්නවා, ඌට ලස්සනට ෆෙයා වෙල් එකක් සෙට් වෙයි, අපිත් ආසයි ඌ ලස්සනට යනවට. ටීම් එකේ නැති එවුන්ට ෆෙයා වෙල් දාන්ඩ චාන්ස් දෙන එක ගොන් කමක්, කොච්චර හොද ප්ලෙයර් කෙනෙක් උනත්. උඹ කවදා ඉදන්ද මැච් බලන්නේ, උබලා කොහෙද හිටියේ ලංකාවේ හොදම ටෙස්ට් වේග පන්දු යවන්නා මැච් එකක් නැතුව රිටයර් වෙද්දි, උගේ නමවත් මතකද? 1996 ඉදන් 2007 ලෝක කුසලාන තරගාවලි වල අපිට හිටපු සුපිරිම පන්දු යවන්නා, ඌටත් තරගයක් දුන්නේ නෑ රිටයර් වෙන්ඩ. හොයලා බලපන් මන් කවුරු ගැනද කියන්නේ කියලා.

    Screenshot-2019-07-08-at-4-43-06-pm.png

    https://en.wikipedia.org/wiki/ICC_Player_Rankings#Top_100_Test_bowlers

    අසන්තද මෙල් ද මොකාද කියන දේ නම් මං දන් නෑ Umba oi serama dannawa asntha de mel danne na? umba Wikipedia eka kiyawalada awe? :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඌටයි මාලිංගයටයි සමුගන්න එක තරගාවලියක් මිනිහෝ ඉල්ලුවෙ.. නැතුව ටීම් එකේ එකේ හැමනි හැමනි ඉන්න නෙවේ.. ලෝකෙ රෑන්ක් වල අංක එකට ලංකාවෙන් හිටිය එකම බෝලර්.. ඌට එහෙම වත් දෙයක් කරල දෙන්න බැරි තරම් කුහක හුත්තිගෙ පුතාලද ලංකාවෙ ඉන්නෙ.. ඔය කැරිය කරපු කතාව අහපන් ගිහින් මුලින්.. ඌ කුලසේකරව දැකල වත් නෑ පොන්නයා

    අංක එක ? ඒ ප* වල් වැඩක් නැහැ ටීම් එකෙ නැත්තම් දක්ෂතා අතර නැත්තම් සමුගැනිමට හැමනෙන්න කියලා මැච් දෙන්න බැහැ.
    මාලිංගලා වගෙ කිසි විනයක් නැති බයි ගතිය ලොකෙට පෙන්වන අයිපීල් එක නිසා ඉන්දියාවෙන් ලේන්ඩ් කරාපු එවුන් කියන කියන එව්වා තෙරිම් කමිටුවට කරන්න බැහැ.
    සල්ලි වලට ක්‍රිකට් ගහලා ක්‍රිකට් කාපු එකෙක් මාලිංග කියන්නෙ
    .

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    oya mel karaya thamai team eka side eke indala kawe dan kelinma kanawa oka danne nathuwa newi ehema kiuwe kulasekarawa danne nathi wenna u babek wenna one SL cricket balala nathi uethana kindiyak damme kulasekarata uta malingai kule wai penna ba isara indala u malinga ge honda kiyaddi muna dakada klu wela hitiye oka henma kuhaka sakkiliyek.

    ඔව් බන් උගෙ කතාව අහපුවාම ඕන එකෙක් ට මල පනිනවා..
    ෆෙයාවෙල් මැච් එකක් කොහොමත් හම්බෙයි.. කුලයටත් අන්තිමට හම්බුනොත් හොදයි..
    මාලිංග නම් එකක් ගහයි කොහොමත්..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කුලයා හොද බොලර් කෙනෙක් ඒකෙ අව්ලක් නෑ, හැබැයි උබ ඔච්චර කෑ ගහන හින්දා කියන්නේ, ඌ කවදවත් ඉයර් එන්ඩ් රේට්න් වල ඇවිත් නෑ. ලංකාවෙන් ඉන්නේ මුරලි විතරයි. විකි එකේ තියෙනවා ගිහින් බලපන්. මාලින්ග ගැන නෙමෙයි මෙතන සීන් එක යන්නේ, තෝ දෙක පටලො ගන්ඩ එපා, මාලියා තාම ටීම් එකෙත් ඉන්නවා දක්ශතා අතරත් ඉන්නවා, ඌට ලස්සනට ෆෙයා වෙල් එකක් සෙට් වෙයි, අපිත් ආසයි ඌ ලස්සනට යනවට. ටීම් එකේ නැති එවුන්ට ෆෙයා වෙල් දාන්ඩ චාන්ස් දෙන එක ගොන් කමක්, කොච්චර හොද ප්ලෙයර් කෙනෙක් උනත්. උඹ කවදා ඉදන්ද මැච් බලන්නේ, උබලා කොහෙද හිටියේ ලංකාවේ හොදම ටෙස්ට් වේග පන්දු යවන්නා මැච් එකක් නැතුව රිටයර් වෙද්දි, උගේ නමවත් මතකද? 1996 ඉදන් 2007 ලෝක කුසලාන තරගාවලි වල අපිට හිටපු සුපිරිම පන්දු යවන්නා, ඌටත් තරගයක් දුන්නේ නෑ රිටයර් වෙන්ඩ. හොයලා බලපන් මන් කවුරු ගැනද කියන්නේ කියලා.

    ඒ කතාව හරි.. අර මෙල් පොන්ස් ගෙ කතාව අහල මල පැනල හිටියෙ..
    t20 wc එක මාලිංගයයි කුලයයි නැත්තම් ලොවෙත් ගන්න හම්බෙන්නෙ නැහැ..
    දැන් මේ ඇහින්දාස් ටීම් එකක් තියෙන්නෙ 2007 කාලෙ වගේ team එකක් ද මේ..
    අබුඩ කාරයොයි බොලයයක් අල්ල ගන්න බැරි හිගන්නොයි ඉන්නෙ team එකේ..
    එහෙම එකේ කුලයට චාන්ස් එකක් දුන්න කියල වරදක් නෑ..
    ගොඩක් වෙලාවට දෙයි.. fb එකෙත් කැම්පේන් එකක් යනව දැක්ක..
     
    Last edited: