බයික් කාරයාගේ ඔයී වැරැද්ද.! එතකොට නුවන්ව හිරේට දාල පුක් ගහන්නද?

එත් දැන් උඹට ඕනේ අරු හරි උනත් වැරදි උනත් කුලේව හිරේ යනවා බලන්නද? 

පොන්නයන් ගේ ආසාව නේ බං.....ඇසින් දුටු සාක්ෂි තියෙනවා නේ බයික් කාරය වැරදි කියල? එතකොට අදිකරණයට දාන්න ඕනෙද? එකනං මම දන්නේ නැහැ!එත් දැන් උඹට ඕනේ අරු හරි උනත් වැරදි උනත් කුලේව හිරේ යනවා බලන්නද?
සාමාන්‍ය මිනිහෙක් වාහනයක හැප්පිල මිනිහෙක් මැරුනම ඇප හම්බ වෙන්නේ නෑ නේද? රිමාන්ඩ් කරනවනේ.කුලසේකරට පොලිස් ඇප හම්බ වෙන්නේ ඇයි? නීතිමය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?[/QUOTE
සමනය මනුස්සයෙක් අතින් උනා නම් පොලිසියේ ඉන්න වෙනවා.බයික් කාරයාගේ වැරැද්ද උනත් ඒ මනුස්සයා ඇත්තටම සාමාන්‍ය වැදගත් කියල පොලිසියට තේරුණාම නඩුකාරයා ලගට අරන් ගිහින් ඇප දෙනවා. කුලසේකර වී අයි පී කෙනෙක්. මේ වෙලාවට වැරැද්ද කාගේ උනත් එයාව ඉක්ක්මනට පොලිසියේ භාරයෙන් ඉවත් කරන්න ඕනේ. පොලිසිය කියන්නේ කුඩු කාරයෝ මැරයෝ වගේ අයගේ තැනක්. ඒ වගේ තැනක කුලසේකර තියන්න නඩුකාරයට පිස්සු නැහැ. පස්සේ වන්දියක් ගෙවලා ප්‍රශ්නේ විසදා ගන්න කුලේට පුළුවන්. නීතිය තුල හොදින් වැදගත් විදිහට රටට වැඩක වෙන විදිහට ජීවත් ජීවත් වෙන මිනිස්සුන් හිරේ දාන්නේ නැහැ.
අපේ වාහනේ නවත්තල තියෙද්දි ඇවිල්ල හැප්පිල මැරුනත් පරීක්ෂණ ඉවර වෙනකන් අපි ඇතුලට දානව. ඇතුලට දානව කියන්නෙ බල්ලො වගේ ඇදං ගිහිං කූඩුවෙ දාන එක නෙවේ. පරීක්ෂණය අවසන් වෙනකන් අපි පොලිසිය ඇතුලෙ ඉන්ඩ ඔ්නෙ. හැබැයි නොසැලකිල්ලෙන් අනතුරක් සිදු කෙරුවොත් ඉතින් ඇතුලටම දානව (නෑ නෑ කූඩුව ඇතුලට)මං දන්න තරමට ඇක්සිඩන්ට් එකකදි කෙනෙක්ට චෝදනාවක් එනවා අනතුරක් වලක්වාගත නොහැකි වීම සහ වාහනයක් පදවා පදිකයෙක් මරුමුවට පත්කිරීම කියලා. ඔය චෝදනා දෙක යටතේ ඇතුලට දානවා පරීක්ෂණ කරනකන්.රිමාන්ඩ් කරලා තියන්නේ පරීක්ෂණ කරනකන්. වැරදිකරු නම් දිගටම රිමාන්ඩ් එකේ තියනවා. පරීක්ෂණ වලින් ඔප්පු වුනොත් නිවැරදිකරු කියලා ඇප මත නිදසක් කරනවා.
අපේ වාහනේ නවත්තල තියෙද්දි ඇවිල්ල හැප්පිල මැරුනත් පරීක්ෂණ ඉවර වෙනකන් අපි ඇතුලට දානව. ඇතුලට දානව කියන්නෙ බල්ලො වගේ ඇදං ගිහිං කූඩුවෙ දාන එක නෙවේ. පරීක්ෂණය අවසන් වෙනකන් අපි පොලිසිය ඇතුලෙ ඉන්ඩ ඔ්නෙ. හැබැයි නොසැලකිල්ලෙන් අනතුරක් සිදු කෙරුවොත් ඉතින් ඇතුලටම දානව (නෑ නෑ කූඩුව ඇතුලට)
ඉතිං පොලිසිය තීරණය කෙරුවොත් අපි නිවැරදියි කියල උසාවියට දොල හරි නොදා හරි අපිට ඇප දෙනව. කොහොමත් නඩු වාරයක් යන්ඩ ඔ්නෙ අපි සම්පූර්ණ නිදහස් වෙන්ඩ.
මෙතන මේ කුලයගෙ ප්‍රශ්නෙදි ඉතිං අහක යන එකෙක්නේ ඇවිත් පාරට වැටිල තියෙන්නෙ. ඒක ඉතිං හිතාමතා අනතුරක් සිදු කිරීමක් නෙමේ. නමුත් අනතුරක් වලක්වා ගැවනීමට අපොහොසත් වීම කියන චෝදනාවෙන් ගැලවෙන්ඩ බෑ. ඉතිං පොලිස් අත්අඩංගුවට අරං පොලිසියෙ බලය පාවිච්චි කරල ඇප ලබා දීල. කිසිම වරදක් නෑ. මෙතන අන්ත දුප්පතාටත් සුපිරි කෝටිපතියටත් නීතිය අන්ව ලැබිය යුතු නිදහස තමා ලැබිල තියෙන්නෙ.


පොන්නයන් ගේ ආසාව නේ බං.....
නිවට නිහීන කාළකන්නි සතුටක් ලබන්නේ අනිත් උන් නිවැරැද්දේ දඩුවම් විදිනව බලලා....
මූ ඇවිල්ලා නියම අ.හු.වේ.පු.ක්..........


ඔක්කොම වැරදියි....රිය අනතුරක් අපරාදයක් ගනයට වැටෙන්නෙ නෑ....රිය අනතුරක් අයිති වෙන්නෙ සාවද්‍ය මිනිස් ඝාතන කියන කැටගරි එකට....එතකොට සෑම රිය අනතුරකටම නඩුවක් පවරනවා...ඒ හැටි...රිමාන්ඩ් කරන්නෙ නඩු පවරලා අදිකරණයට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා සැක කරු පැනලා යන එක නවත්තන්න...අනික ඕනෑම සැක කරුවෙක් පැය 48 කට වඩා රිමාන්ඩ් කරලා තියා ගන්න තහනම්....හැකි ඉක්මනින් නඩු පවරලා උසාවි ඉදිරිපත් කරන්න ඕන....එතකොට නුවන් කුලසේකරට ඇප ලැබුනෙ එවෙලෙම නඩුපවරලා උසාවි ඉදිරිපත් කරලා උසාවි දිනයක් දාලා එදාට පැමිනෙන්න කියලා ඇප පිට නිදහස් කරනවා....ඔතනදි ඇප පිට නිදහස් කරන්නෙ සාවද්‍ය මිනිස් ඝාතන වලදි විතරයි...වෙන කිසිම අවස්ථාවක එහෙම නිදහස් කරන්නෙ නෑ.....
අනෙක් කාරනය තමා රිය අනතුරකින් මනුස්සයෙක් මිය යෑමෙදි සෑම විටම නඩු පවරන්නෙ අනතුර වලක්වා ගැනීමට උත්සාහ නොදැරීම කියන එක යටතෙ පමනයි....කවුරු හරි උනත් කවුරු වැරදි උනත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අනතුර වලක්වා ගැනීමට උත්සාහ නොදැරීම....එතකොට පොලිස් විමර්ශන වලදි පොලිසිය කියනවා ( රිය අනතුරකදි ශාක්ෂි ඉදිරිපත් කරන්නෙ නිතරම ට්‍රැෆික් පොලිසියෙන් ) මේ අනතුර සිදු වුනේ මෙන්න මේ ආකාරයට කියලා.....නුවන් කුලසේකර වැරදි නම් ඔහුගෙ ලයිශන් කැන්සල් කිරීම හෝ වන්දියක් ගෙවීමට නියම කරනවා...වැරදි නැත්නම් නොවැලැක්විය හැකි සාවද්‍ය මිනිස් ඝාතන සිදු කිරීම යටතේ නිදහස් වෙනවා...
නුවන් කුලසේකර බීලා හිටියා නම් රියදුරු බලපත්‍ර නොමැතිව රිය දාවනය කලා නම් ඔහුට ඇප ලැබීමට හැකියාව නෑ...ඔහු පැය 24ක් ඇතුලත පොලිස් අත් අඩංගුවෙන් නිදහස් කොට බන්ධනාගාර ගත කරන්න ඕන

මම ඕක දන්නේ නැහැ. 

ඔය ඇප සීන් එක මොකක්ද බන්? මට එක හෙන ප්‍රශ්නයක්? ශරීර ඇප කියනවා අර ඇප කියනවා. ඔවයින් මොකක්ද වෙන්නේ? ශරීර ඇප රුපියල් ලක්ෂයක් කිවුවොත් එක අනිවරෙන් අර දඩයක් ගෙවනවා වගේ ගෙවන්න ඕනෙද?මම ඕක දන්නේ නැහැ.
![]()
මං දන්න තරමට ඇක්සිඩන්ට් එකකදි කෙනෙක්ට චෝදනාවක් එනවා අනතුරක් වලක්වාගත නොහැකි වීම සහ වාහනයක් පදවා පදිකයෙක් මරුමුවට පත්කිරීම කියලා. ඔය චෝදනා දෙක යටතේ ඇතුලට දානවා පරීක්ෂණ කරනකන්.රිමාන්ඩ් කරලා තියන්නේ පරීක්ෂණ කරනකන්. වැරදිකරු නම් දිගටම රිමාන්ඩ් එකේ තියනවා. පරීක්ෂණ වලින් ඔප්පු වුනොත් නිවැරදිකරු කියලා ඇප මත නිදසක් කරනවා.



ඔය ඇප සීන් එක මොකක්ද බන්? මට එක හෙන ප්‍රශ්නයක්? ශරීර ඇප කියනවා අර ඇප කියනවා. ඔවයින් මොකක්ද වෙන්නේ? ශරීර ඇප රුපියල් ලක්ෂයක් කිවුවොත් එක අනිවරෙන් අර දඩයක් ගෙවනවා වගේ ගෙවන්න ඕනෙද?මම ඕක දන්නේ නැහැ.
![]()