කහ ඉර උඩ නෝ චාන්ස්... :yes::yes::yes::yes::yes:
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Sep 20, 2016 #41 Mr PERERA said: කහ ඉර උඩ නෝ චාන්ස්... Click to expand...
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Sep 20, 2016 #42 Mr PERERA said: ඊයේ ඇක්සිඩන්ටෙක වෙලා තියෙනවා ඩ්හැක්කා. හැප්පුන ගමන්ම. එතකොට අපි දන්නේ නෑ මේ නුවන් කුලසේකරගේ කේස් එක කියලා. (අපි කියන්නේ මමයි, කුමාරයයි) බොඩිය පාර මැද්දේ තිබුනේ. එතනින් යනකොට මම කුමාරයට කීවා සුවර් එකට බයික් කාරයගේ වැරැද්ද වෙන්න ඕනේ කියලා. බොඩිය තිබුනේ පාර මැද්දේ තියෙන පේව්මන්ට් එක වගේ කෑල්ල ගාව. ඉතින් නුවර පාරේ ඔය ලේන් එකේ බයික් එකක යනවා කියන්නේ ඉතින්... Click to expand... ඔව් බන් කාපට් පාරෙ මමත් ඔය හරියෙ ඇරලා එනවා සමහර දවස් වලට
Mr PERERA said: ඊයේ ඇක්සිඩන්ටෙක වෙලා තියෙනවා ඩ්හැක්කා. හැප්පුන ගමන්ම. එතකොට අපි දන්නේ නෑ මේ නුවන් කුලසේකරගේ කේස් එක කියලා. (අපි කියන්නේ මමයි, කුමාරයයි) බොඩිය පාර මැද්දේ තිබුනේ. එතනින් යනකොට මම කුමාරයට කීවා සුවර් එකට බයික් කාරයගේ වැරැද්ද වෙන්න ඕනේ කියලා. බොඩිය තිබුනේ පාර මැද්දේ තියෙන පේව්මන්ට් එක වගේ කෑල්ල ගාව. ඉතින් නුවර පාරේ ඔය ලේන් එකේ බයික් එකක යනවා කියන්නේ ඉතින්... Click to expand... ඔව් බන් කාපට් පාරෙ මමත් ඔය හරියෙ ඇරලා එනවා සමහර දවස් වලට
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Sep 20, 2016 #43 ඔහොම මහරගම පැත්තෙ මං දන්න බස් ඩ්රයිවර් කෙන්ක්ගෙ බස් එකට හිතල මිනිහෙක් පැනල මැරුණා, ඇසින්දුටු සාක්ෂිත් තියනවා, මාස 6 ලයිසන් කැන්සල් කලා, බස් එක මහරගම -කොටහේන 112, ඩ්රයිවර් වැලිමඩ පොරක් ,2010 උනේ.
ඔහොම මහරගම පැත්තෙ මං දන්න බස් ඩ්රයිවර් කෙන්ක්ගෙ බස් එකට හිතල මිනිහෙක් පැනල මැරුණා, ඇසින්දුටු සාක්ෂිත් තියනවා, මාස 6 ලයිසන් කැන්සල් කලා, බස් එක මහරගම -කොටහේන 112, ඩ්රයිවර් වැලිමඩ පොරක් ,2010 උනේ.
prisly Well-known member Oct 8, 2013 1,584 260 83 ගෙදර Sep 20, 2016 #44 නිතිය සැමට එක සමානයි කිව්වට ප්රැක්ටිකලි පුද්ගලයා අනුව වෙනස්කම් සිදුකිරීමට හැක
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Sep 22, 2016 #45 නුවන් කුලසේකරගෙ වැරැද්ද නෙවෙයිලු ;මේක අද මං යාලුවෙක්ගෙන් අහලහරියටම දැනගත්තා, බයික් කාරයාපාර පැනල පොරට කොන්ට්රෝල නැතුවගිහින් උගෙ වෙලාවට අල්ලා තමයි වග කියන්න ඕනෙ.......
නුවන් කුලසේකරගෙ වැරැද්ද නෙවෙයිලු ;මේක අද මං යාලුවෙක්ගෙන් අහලහරියටම දැනගත්තා, බයික් කාරයාපාර පැනල පොරට කොන්ට්රෝල නැතුවගිහින් උගෙ වෙලාවට අල්ලා තමයි වග කියන්න ඕනෙ.......
Captain Arjun!!!!! Well-known member Apr 20, 2011 4,912 208 63 Sep 22, 2016 #46 කුලා ඇත්තම කියලා අත්වැරදීමක් කියලා... එකයි ඇප දීලා තියෙන්නේ ....
bolt Member Mar 9, 2010 6,764 198 0 king dutugamunus area Sep 23, 2016 #48 dath kimbula said: පොන්නයන් ගේ ආසාව නේ බං..... නිවට නිහීන කාළකන්නි සතුටක් ලබන්නේ අනිත් උන් නිවැරැද්දේ දඩුවම් විදිනව බලලා.... මූ ඇවිල්ලා නියම අ.හු.වේ.පු.ක්.......... Click to expand...
dath kimbula said: පොන්නයන් ගේ ආසාව නේ බං..... නිවට නිහීන කාළකන්නි සතුටක් ලබන්නේ අනිත් උන් නිවැරැද්දේ දඩුවම් විදිනව බලලා.... මූ ඇවිල්ලා නියම අ.හු.වේ.පු.ක්.......... Click to expand...