නුවන් කුලසේකර

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඊයේ ඇක්සිඩන්ටෙක වෙලා තියෙනවා ඩ්හැක්කා. හැප්පුන ගමන්ම. එතකොට අපි දන්නේ නෑ මේ නුවන් කුලසේකරගේ කේස් එක කියලා. (අපි කියන්නේ මමයි, කුමාරයයි) බොඩිය පාර මැද්දේ තිබුනේ. එතනින් යනකොට මම කුමාරයට කීවා සුවර් එකට බයික් කාරයගේ වැරැද්ද වෙන්න ඕනේ කියලා. බොඩිය තිබුනේ පාර මැද්දේ තියෙන පේව්මන්ට් එක වගේ කෑල්ල ගාව. ඉතින් නුවර පාරේ ඔය ලේන් එකේ බයික් එකක යනවා කියන්නේ ඉතින්...

    ඔව් බන් කාපට් පාරෙ මමත් ඔය හරියෙ ඇරලා එනවා සමහර දවස් වලට :sorry::sorry::sorry:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔහොම මහරගම පැත්තෙ මං දන්න බස් ඩ්‍රයිවර් කෙන්ක්ගෙ බස් එකට හිතල මිනිහෙක් පැනල මැරුණා, ඇසින්දුටු සාක්ෂිත් තියනවා, මාස 6 ලයිසන් කැන්සල් කලා, බස් එක මහරගම -කොටහේන 112, ඩ්‍රයිවර් වැලිමඩ පොරක් ,2010 උනේ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නිතිය සැමට එක සමානයි කිව්වට ප්‍රැක්ටිකලි පුද්ගලයා අනුව වෙනස්කම් සිදුකිරීමට හැක
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නුවන් කුලසේකරගෙ වැරැද්ද නෙවෙයිලු ;මේක අද මං යාලුවෙක්ගෙන් අහලහරියටම දැනගත්තා, බයික් කාරයාපාර පැනල පොරට කොන්ට්‍රෝල නැතුවගිහින් උගෙ වෙලාවට අල්ලා තමයි වග කියන්න ඕනෙ.......:lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කුලා ඇත්තම කියලා අත්වැරදීමක් කියලා... එකයි ඇප දීලා තියෙන්නේ ....
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    පොන්නයන් ගේ ආසාව නේ බං.....
    නිවට නිහීන කාළකන්නි සතුටක් ලබන්නේ අනිත් උන් නිවැරැද්දේ දඩුවම් විදිනව බලලා....
    මූ ඇවිල්ලා නියම අ.හු.වේ.පු.ක්..........

    :yes: