නුවරඑලිය පැත්තේ නුවර එලිය නැතුව
ගෙදර කට්ටියයි යාලුවෝ ටිකකුයි යන්න ඉන්නේ නුවර එලිය පැත්තේ නාන්නත් එක්කම කොහේ හරි දිහාකට. Barbacue එහෙම දාල පොඩි වටයක් එහෙම ගහල එන්න හිතන් ඉන්නේ. නාන්න තැන් ටිකකුයි බලන්න තැන් ටිකකුයි ගිය කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ. අපි නොදන්න තැන්, නෙට් එකෙත් නැති තැන් තියෙනවා ගොඩක් අය ගිහින් එනවා.