නුවරඑලිය පැත්තේ නුවර එලිය නැතුව

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    නුවරඑලිය පැත්තේ නුවර එලිය නැතුව

    ගෙදර කට්ටියයි යාලුවෝ ටිකකුයි යන්න ඉන්නේ නුවර එලිය පැත්තේ නාන්නත් එක්කම කොහේ හරි දිහාකට. Barbacue එහෙම දාල පොඩි වටයක් එහෙම ගහල එන්න හිතන් ඉන්නේ. නාන්න තැන් ටිකකුයි බලන්න තැන් ටිකකුයි ගිය කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ. අපි නොදන්න තැන්, නෙට් එකෙත් නැති තැන් තියෙනවා ගොඩක් අය ගිහින් එනවා.​
     

    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Ade mama 27 vage ohe enna inne, kohomada thathve me davas vala seethala, vadi da

    attachment.php
     

    Attachments

    • nuwaraeliya.JPG
      nuwaraeliya.JPG
      44.8 KB · Views: 82