ෆුල් බෝරඩ් යන්න කන්දක් උඩ තියෙන හොඳ තරු හෝටල මොනවාද ?
කාමරේ ඉඳන් බැලුවාම කෙලින්ම හෙළ වගේ තියෙනවා නම් හොදයි .

Tea factory 52000ක් ඩබල් 40000ට අඩුවෙන් හෝ ඊට වඩා අඩුවෙන් හරි කමක් නැහැ .
දවසක් ඉදලා එන්න ආසයි ලොල්