මචංලා නුවරඑලිය ටවුන් එකේ ඉදලා pickme එකක් වගේ දාගෙන බලන්න යන්න තියෙන ප්ලේස් මොනවද තියෙන්නේ,ඇවිදින්න පුළුවන් තැන් තියෙනවාද,.මේ දවස්වල ගියපු කව්රුත් ඉන්නවද
Koheda hitiye mchn,awidinna monwada bn thiyena place,pickme ekk wage dagenaSathiyakata kalin giya wahinawa mchn. Habai man asa e weather ekata patta fun ekak gatta. Dark and misty dawasama
Pick me nam kohomaweida danne na bn uba kawada da yanna hadanne. Dawas keyakatada? Wahanekin nemeda yanne. Pick me dan hiyoth padu wei wage bn. Ekko motor bikea rent karana thanakin bike ekak ganin. Kedenek yanawadaKoheda hitiye mchn,awidinna monwada bn thiyena place,pickme ekk wage dagena
Me satday yanna inne bn one night ekakata api dennek ,na ban wahanayak naPick me nam kohomaweida danne na bn uba kawada da yanna hadanne. Dawas keyakatada? Wahanekin nemeda yanne. Pick me dan hiyoth padu wei wage bn. Ekko motor bikea rent karana thanakin bike ekak ganin. Kedenek yanawada
හම්මට එහෙනම් තාමත් වහිනවා ඇති නෙහ්...Sathiyakata kalin giya wahinawa mchn. Habai man asa e weather ekata patta fun ekak gatta. Dark and misty dawasama
Machan gihin update ekak dapan mekeහම්මට එහෙනම් තාමත් වහිනවා ඇති නෙහ්...
අපි හෙට නයිට්මේල් එකේ යන්න ඉන්නේ![]()
මචංලා නුවරඑලිය ටවුන් එකේ ඉදලා pickme එකක් වගේ දාගෙන බලන්න යන්න තියෙන ප්ලේස් මොනවද තියෙන්නේ,ඇවිදින්න පුළුවන් තැන් තියෙනවාද,.මේ දවස්වල ගියපු කව්රුත් ඉන්නවද
මචං අපි ගිහිල්ල ආවාMachan gihin update ekak dapan meke
Lotus Inn කියල place එකකKheda nawathune
එහෙම ලොකුවට මුකුත් බැලුවේ නෑ මචංMnwda baluwe
Lotus Inn කියල place එකක
15 දෙනෙක් ගියා කාමර 4ට (පල්ලෙහා floor එකම) රු. 8000යි
උදේ කෑමත් එහෙන් ගත්තෙ
ඒකෙත් total එක 1000 පැන්නුවේ නෑ
සැහෙන්න ලාභ place එකක්
එහෙම ලොකුවට මුකුත් බැලුවේ නෑ මචං
බලන්න යනවා නම් සඳතැන්න, lovers leap දියඇල්ල... ආයි තව පන්සලක් තියෙනවා එතෙන view point එකක් තියෙනවා
මං මේ කියන්නේ Gregory park victoria park race course ඇරුනම...
ඔව් මචං සැහෙන්න ලාබයිEthana labayine bn ehenam
නෑ මචං යන්න උනේ නෑ...Single tree hill da gye
Udatama gyada
Tower thyena thanata
Meeduma thwune nathuwa penunada watema
ඔව් ඔව් අපේ වාහනේක යන්න බෑSanda thanna yanna unge wahanayak ganna ona ne bn
ඔව් මචං සැහෙන්න ලාබයි
නෑ මචං යන්න උනේ නෑ...
යන්න පුළුවන් තැන් ගැන ඇහුව හන්ද කිව්වෙ
ඔව් ඔව් අපේ වාහනේක යන්න බෑ
ගිනි ගණන් උන්ගේ වාහන
කොල්ලොම 15ක්නෙ...Ubala nikan n eliye yannada nikan gye mukuth balanna neweda![]()
![]()
Mnwda gasuweකොල්ලොම 15ක්නෙ...
දන්නවනෙ ඉතින්...
කොහෙවත් යන්න වෙලාවක් නෑ ඉතින් තිබ්බෙ...![]()