නුවරඑලිය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    ඔය කියන තරම් ආතල් එකක් නැහැ..පට්ට විදිහට humidity .කොයි වෙලෙත් වහිනවා..ගිහිල්ලා දවසක් දෙකක් නැවතිලා එන්න නම් හොදයි ..කපල් එකකට වගේ..:giggle:
     
    Last edited:
    • Like
    Reactions: elektro

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,552
    10,714
    113
    Nugegoda, Sri Lanka
    Wathura nathi wena scene thiyenawa.. epa wey ethakota.. Town eke nathuwa Meepilimana wage nam maru.. Prime lage land sale ekakuth thibba dannum badu ivarai mama hithanne.. Podi un danawanum iskolath thiyenawa..
     
    • Like
    Reactions: elektro

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,728
    1
    15,431
    113
    මම ලංකාවෙ ගොඩක් දිස්ත්‍රීක්ක වල ඉදල තියෙනව..

    නුවර , නුවරඑලිය සුපිරි
    නුවරඑළියෙ ඉන්නවා නම් හරි හමන් ගෙදරක ඉන්න ඕන බං. බිම ලෑලි ගහලා, hot water අනිවාර්යයි. නැත්තම් නාන් නැතිව ගඳ ගගහ ඉන්න වෙනවා. ‍Lint Dryer එකක් එහෙමත් තියෙන්න ඕන. නැත්තම් ඉතින් අප්පිරියා වෙනවා. අව්වෙන් රෙදි වේලන්න හිටියොත් නම් මාස දෙකක් පුස් ගඳේ තමයි ඉන්න වෙන්නෙ.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    උපන් දවසේ ඉදන් ඉන්නවා, ඔය කියන ලොකු අවුල් නෑ..
    අවුරුදු 20 25 ක් වෙන පැත්තක ඉදලා එක පාරම නුවරඑලියට ජිවත් වෙන්න බැස්සොත් නම් අපහසුයි තමයි.
    නුවරඑලිය ටවුන් එකේම නම් හැම ටවුන් එකකම තියෙන සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා, හැබැයි ටවුන් එකෙන් පොඩ්ඩක් ඈතට වෙන්න ජිවත් වෙනවා නම් කියන්න තරම් ලොකු අවුලක් නෑ..
    අපිට වතුර බිල් නෑ.. කෙලින්ම උල්පතකින් වතුර ගන්නවා.
    වත්තේ දර ඕන තරම් තියෙනවා ගෑස් පාවිච්චියක් නෑ (කොරෝනා කාලේ සිලින්දරේ පැත්තකට කරපු පාර ඒක තවම ගබඩා කාමරේ :ROFLMAO: )
    හැබැයි ගෙදරකට ත්‍රීවිල් එකක් වත්නම් ඕන නැත්නම් එදිනෙදා වැඩ වලට අපහසුයි.
    අන්තිමට කියන්නම් ඔය කියන තරම් ලොකු ප්‍රශ්න නෑ.. ලක්ෂ ගානක් මිනිස්සු ජිවත් වෙනවා මේ පැති වල.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    kohomada ban heating weda karanne? wenama aragenada thiyenne? anith eka oya tourism waladi thiyena gewal type ewa samanyen hadagaththu ewun innawada, gvath wenna? (bungalow type ehemath)?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    kohomada ban heating weda karanne? wenama aragenada thiyenne? anith eka oya tourism waladi thiyena gewal type ewa samanyen hadagaththu ewun innawada, gvath wenna? (bungalow type ehemath)?
    හීටින් කියලා විශේෂයෙන් දේවල් නෑ බන්, ගොඩක් ගෙවල් වල hot water shower හයිකරගෙන ඉන්නවා, එහෙම නැති ගෙවලුත් ඕන තරම් තියෙනවා.
    අවුරුදු 30 35 40 වෙන පති වල ජිවත් වෙලා එක දවසෙන් නුවරඑළිය ආවම හෙනම uncomfortable තමයි, හැබැයි අවුරුදු 30 40 50 මෙහෙ ඉපදිලා ජිවත් වෙන මිනිස්සුන්ට සීතල වැස්ස කුදැල්ලෝ ප්‍රශ්න නෙමෙයි.
    ගෙවල් උනත් අනිත් පැති වල වගේ සාමන්‍යය විදිහට හදපු ඒවා තමයි ගොඩක් තියෙන්නේ. දැනුම තියෙන සල්ලි තියෙන අය නම් උෂ්ණත්ව පාලන ක්‍රම දාලා හදනවා, පරම්පරා ගණන් මෙහෙ ජිවත් වෙන මිනිස්සු මේ පරිසරයට හැඩගැහිලා ඉන්නේ බං. අපි උනත් මෙහෙ ඉපදිලා මෙහෙ ජිවත් වෙන නිසා මෙහෙන් පිට ගියාමයි අපිට ප්‍රශ්න තියෙන්නේ.