නුවරඑලිය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    නුවරඑලියේ ජිවත් වෙන , ජිවත් වුනු උන් ඉන්නවද? කොහොමද නුවරඑලියේ ලයිෆ් ස්ටයිල් එක? මොනවද උබල දකින pros & cons.. හරියට රට තිබ්බනම් (හොද train system එකක් වගේ තිබ්බනම්) , නුවරඑලිය හොද පැත්තක් නෙමේද ඉන්න..මම මේ දැන්ම ගිහින් ජිවත් වෙන්න නෙමේ. නිකමට ආපු අදහසක් :D
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,227
    4,962
    113
    Abyss
    මම ලංකාවෙ ගොඩක් දිස්ත්‍රීක්ක වල ඉදල තියෙනව..

    නුවර , නුවරඑලිය සුපිරි
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    ජීවත් වෙනව & නිවාඩුවක් ගත කරනව කියන්නෙ දෙකක්.
    මට නම් හිතෙන්නෙ ජීවත් වෙන්න හොඳටම සුදුසු පළාතක් නෙමෙයි. Vacation එකකට යන එක වෙනම කතාවක්. මේ පළාත් දුෂ්කරයි කියල මට හිතෙන්නෙ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,203
    14,569
    113
    🌎
    @IndrajithGamage rn

    Jesse Arrival GIF by The Righteous Gemstones
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,364
    12,306
    113
    උනු උනුවේ බත් එකක් තියලා විනාඩි 05ක් ඉදපන්....ක්ෂනයෙන් නිවෙනවා...
    නුවර එලිය හනිමුන් යන්න හොදයි
    ඉන්න නාකයි!
     
    • Like
    Reactions: elektro