නුවරඑලි හොටෙල්ස්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොහ් හොහ් යාලුවනේ ..සෑහෙන සෑහෙන කාලෙකින්.. :P:P (තොපිලට අපි උන්නද මලාද බලන්න බෑ නේද..දැන් අහපං ඇයි උබ හරි චරිතෙද එහෙම බලන්න කියල :P:lol:)

    ඒක නෙමේ ... ලබන මාසේ දිහා නුවරඑලි පැත්තේ ගිහින් එන්න බැලුවේ දවස් කිපයක්. කොහොමද මේ දවස්වල කාලගුනේ එහෙම? දන්න සිංහලු ඉන්නවද? හොද හොටෙල්ස් ටිකකුත් කොටාගෙන යමං ;)
    විස්තරත් එක්කම.
    අනිත් උන් බම්ප් සප් තමා. දන්නවනේ :P
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි උබ හරි චරිතෙද උන්නද මලාද බලන්න ? :P
    eka ahannama nisa thama udin demme :D
    අඩේ honeymoon වීඩියෝස් තියේනම් දාපන් අපිටත් බලන්න :P
    sure ban .aniwa ewannam. ube email eka [email protected] neda? eka paarak mama ubata welak ewwa :)
    Booking.com.... reviews balala ganna
    thanx machan.
    CC offers balala neh dan hotels thoranne. :3
    ow neh ban