හොහ් හොහ් යාලුවනේ ..සෑහෙන සෑහෙන කාලෙකින්.. 
(තොපිලට අපි උන්නද මලාද බලන්න බෑ නේද..දැන් අහපං ඇයි උබ හරි චරිතෙද එහෙම බලන්න කියල 
)
ඒක නෙමේ ... ලබන මාසේ දිහා නුවරඑලි පැත්තේ ගිහින් එන්න බැලුවේ දවස් කිපයක්. කොහොමද මේ දවස්වල කාලගුනේ එහෙම? දන්න සිංහලු ඉන්නවද? හොද හොටෙල්ස් ටිකකුත් කොටාගෙන යමං
විස්තරත් එක්කම.
අනිත් උන් බම්ප් සප් තමා. දන්නවනේ

(තොපිලට අපි උන්නද මලාද බලන්න බෑ නේද..දැන් අහපං ඇයි උබ හරි චරිතෙද එහෙම බලන්න කියල 
)ඒක නෙමේ ... ලබන මාසේ දිහා නුවරඑලි පැත්තේ ගිහින් එන්න බැලුවේ දවස් කිපයක්. කොහොමද මේ දවස්වල කාලගුනේ එහෙම? දන්න සිංහලු ඉන්නවද? හොද හොටෙල්ස් ටිකකුත් කොටාගෙන යමං
විස්තරත් එක්කම.
අනිත් උන් බම්ප් සප් තමා. දන්නවනේ


