නුවරඑළියේ නවතින්න තැනක්?

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    නුවරඑළිය ටවුමට කිට්ටුව 11, 12, 13 යන දිනයන් වල 25 දෙනෙකුට නවාතැන් ගන්න කාමර 6 ඇති නවාතැන් මොනාද තියෙන්නේ?
     
    • Like
    Reactions: wissnshaftler

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    rajya vesak uthsawe nuwara eliye thiyenne. yanna nm epa. umbata nuwara eliya epa wela thamai enna wenne. supiri kattak kanna wei.
     
    • Like
    Reactions: kalupusa007

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රණසිංහ 0774212406
    ඉස්සර මෙයා නානුඔය වෑන් හයර් කරන කෙනෙක්. හොටෙල් හොයලත් දෙනවා.
    දැන් කොහොමද දන්නේ නෑ
     
    • Like
    Reactions: kalupusa007