නුවරඑළියේ බලන්න තැන්

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    නුවරඑළියේ බලන්න තැන්

    නුවරඑළියේ trip එකක් යනවා බන් ලබන මාසේ.night 2 ක් ඉන්නවා මචන්ලා,බලන්න හොද place මොනාද?හෝර්ටන් ප්ලේස් නම් යන්නේ නෑ.එපාවෙනවා බන් එකනම්.:D
     
    Last edited:
    • Like
    Reactions: ENRIQUEADDS

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලුත් ප්ලේස්... ?? උඹ හිතුවද කාලෙන් කාලෙට තැන් පහල වෙනවා කියල... ?:D:D:D:D
    බම්ප් :yes:
     
    • Like
    Reactions: ENRIQUEADDS

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    අලුත් ප්ලේස්... ?? උඹ හිතුවද කාලෙන් කාලෙට තැන් පහල වෙනවා කියල... ?:D:D:D:D
    බම්ප් :yes:

    මම කිව්වේ බන් ඔය moon place වගේ ඒවා,ඒවා කලින් තිබුනේ නැනේ බන්.මෑතකදී බලන්න ලැබුන තැන්නේ.:yes:
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    විල්සන් මාමා;25014194 said:
    Gregory lake
    Ambewela farm
    Strawberry factory kiyala ekak thiyenawa. Math gihin na
    Podi rawumak dapan
    Horton planes palayan bun. Gathi ne

    එකේ ගියා බන් තුන් පාරක්.දැන් අප්පිරියයි.:no:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කැලෑවක් තියනවා ඇවිදින්න යන්න. ටිකට් එක ගණං.:baffled:

    දිය ඇල්ලක් තියනවා බලන්න යන්න.

    හෙලි රයිඩ් එකක් යන්න.

    දවස් දෙකට ඔය ඇති. එපා වෙයි නැත්තං. :rofl:

    තව ඔයා දන්න තැං වලට ඉතුරු දවස තියා ගන්න.

    රනිල් සර්ට ජය
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Hakgala Flower Garden
    Victoria Park
    Gregory Lake
    Piduruthalagala Mountain
    Abewela Farm
    Horton Place
    Words End
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    wadiya kohomath ehe mehe yanda wenne na kohomath wassa nisa. hodata bila seethale porawagena nidaganin ban
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    the sailor yt channel eke pora aluth place walata gihin thibba poddak balapan - nature park ekak ehema