නුවරඑළියේ ලස්සන තැන් හෙල්ප්

bt Thalangama

Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මරේ මරු, අපිත් මුලින්ම ගියේ (අවු 20 කලින්) කොල්ලෙක් උනාම ඔය වයසෙදි යන්නම ඕන ගමනක්. නයිට් මෙල් එකේ නුවරට යනකන් එපා වෙනුවා ඊට පස්සෙ තමා සැප. නානුඔයට යනකොට 3 පහුවෙනවා. එළිවෙනකම් නානුඔය ස්ටෙිෂන් එකේ හිටපන් එකත් මාර ආතල් එකක්. පහුවදා උදෙන්ම ස්ටෙිෂන් එක උඩ තියෙන්නේ නානුඔය ටවුන් එක, එකෙන් තේ එකක් එහෙම බීලා නුවරඑළියට බස්එකේ නැගපන් පොඩි දුරයි තියෙන්නෙ. නුවරඑළිය ටවුමෙ ගාඩ්න් එකේ රවුමක් දාලා, වැලිමඩ බස්එකේ නැගල හග්ගල මල්වත්තට යන්න, හවස් වෙන්න කලින් අපහු නුවරඑළිය ටවුන් එකට ඇවිලා ඉන්න තැනක් හොයා ගන්න.

    ඉන්න තැනට ඇවිලා හවස ගෙ1ගරි වැව පැත්තෙ යන්න.ඉන්න තැන රැට ගිනිමැලයක් එහෙම ගහගන්න පුලුවන් නම් ආතල් කිතල්, පොඩි අඩියක් එහෙම ගහලා සිංදුවක් කියලා සැපේ ඉන්න ඕන පෙරෝගෙන නිදාගෙන නම් වැඩක් නෑ. මහ රැ ටවුමට ගිහින් ප්ලේනටියක් බිලා , රොටියක් කාපන් එකත් මරු. පහුවදාට අඹේවෙල පැත්තෙ පලයන්...... ටවුන් එකේ ඉදන් බස් තියෙනවා මීපිලිමාන්නට, එතන ඉදන් අඹේවෙලට ටුක් එකක යන්න පුලුවන්.

    දවල්ට අඩි පුඩි ගහලා චාටර් වෙන්න එපා ,බස්වල යනකොට චාටර්, කරනදෙයක් රැට කරපන්, (අඩි ගහන්නෙ නැතනම් අවුලක් නෑ, )

    හැම ගහක් ගහක් ගානේම පොටෝ ගහ ,ගහ ඉන්නෙ නැතිව, ෙෆාන් එකඔබ ඔබා ඉන්නෙ නැතිව ඇත්තටම විදපන් , සැප ගනින් ඒ පරිසරයේ, ඕක ජිවිත කාලමෙ මතක හිටින ගමනක්.

    ඔය ගමන මුලින්ම ගියා අපි 6 දෙනෙක්, තාමත් මගේ හොදම යාලුවො උන්. අපි තාමත් කථා වෙනවා ඔය ගමන ගැන. ඒ කාලෙ කරපුව දැන් කරන්න බෑ (වයසයි) අවුරුදු15 විතර එක දිගටම අපි ගියා නුවරඑළියෙ, දැනටත් හැම අවුරුද්දෙම එක පාරක් හරි යනවා.

    මුල්ම ගමනෙන් මුලු නුවරඑළියම කවර් කරන්න බෑ, පුධාන තැන් තුන හතරකට ගියහම ඇති. නැත්නම් ඉතින් ගමන් මහන්සිය විතරයි............
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168

    සිරා කතාව බන්. මාත් ලංකාව වටේම ඇවිදලා තියෙනවා. එත් නුවරඑළියේ ගිය trip ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. මතක් වෙනකොටත් මාරම feeling එකක් එන්නේ.
     
    • Love
    Reactions: Lahiru120

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    Pat
    සිරා කතාව බන්. මාත් ලංකාව වටේම ඇවිදලා තියෙනවා. එත් නුවරඑළියේ ගිය trip ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. මතක් වෙනකොටත් මාරම feeling එකක් එන්නේ.
    Patta elakiriyans
     
    • Like
    Reactions: kinkon

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ow ministry ecen ahapan
    පයින් කොහොමත් යන්න බෑ. වාහනේක යන්න පුළුවන්. එතනින් ticket අරන් යන්න තියෙන්නේ. වෙන අවසර ගන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: Sathira529

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335

    uba lagadi gyada
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    uba lagadi gyada
    මන් ගිහිල්ලා තියෙනවා බන්. එහෙම ලොකු seen එකක් නැහැ. සමහර දවස් තියෙනවා යන්න දෙන්නේ නැති. ඒ ඇරුනම ඒ පැත්තේ අයගෙන් ඇහුවම කියනවා යන්න බැරිද පුලුවන්ද කියලා. ticket එක ගත්තම වාහනේ check කරනවා. Cigarette, ගිනි පෙට්ටි මොකුත් අරන් යන්න දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: DXB2021

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මන් ගිහිල්ලා තියෙනවා බන්. එහෙම ලොකු seen එකක් නැහැ. සමහර දවස් තියෙනවා යන්න දෙන්නේ නැති. ඒ ඇරුනම ඒ පැත්තේ අයගෙන් ඇහුවම කියනවා යන්න බැරිද පුලුවන්ද කියලා. ticket එක ගත්තම වාහනේ check කරනවා. Cigarette, ගිනි පෙට්ටි මොකුත් අරන් යන්න දෙන්නේ නැහැ.
    2020 passe gyada
    ehenam puluwan athi
     
    • Like
    Reactions: DXB2021

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න යන්න. ටවුන් එකේ ඉදන් ත්‍රීවිල් එකක රුපියල් 100 දුර
     
    • Like
    Reactions: Sathira529

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මරේ මරු, අපිත් මුලින්ම ගියේ (අවු 20 කලින්) කොල්ලෙක් උනාම ඔය වයසෙදි යන්නම ඕන ගමනක්. නයිට් මෙල් එකේ නුවරට යනකන් එපා වෙනුවා ඊට පස්සෙ තමා සැප. නානුඔයට යනකොට 3 පහුවෙනවා. එළිවෙනකම් නානුඔය ස්ටෙිෂන් එකේ හිටපන් එකත් මාර ආතල් එකක්. පහුවදා උදෙන්ම ස්ටෙිෂන් එක උඩ තියෙන්නේ නානුඔය ටවුන් එක, එකෙන් තේ එකක් එහෙම බීලා නුවරඑළියට බස්එකේ නැගපන් පොඩි දුරයි තියෙන්නෙ. නුවරඑළිය ටවුමෙ ගාඩ්න් එකේ රවුමක් දාලා, වැලිමඩ බස්එකේ නැගල හග්ගල මල්වත්තට යන්න, හවස් වෙන්න කලින් අපහු නුවරඑළිය ටවුන් එකට ඇවිලා ඉන්න තැනක් හොයා ගන්න.

    ඉන්න තැනට ඇවිලා හවස ගෙ1ගරි වැව පැත්තෙ යන්න.ඉන්න තැන රැට ගිනිමැලයක් එහෙම ගහගන්න පුලුවන් නම් ආතල් කිතල්, පොඩි අඩියක් එහෙම ගහලා සිංදුවක් කියලා සැපේ ඉන්න ඕන පෙරෝගෙන නිදාගෙන නම් වැඩක් නෑ. මහ රැ ටවුමට ගිහින් ප්ලේනටියක් බිලා , රොටියක් කාපන් එකත් මරු. පහුවදාට අඹේවෙල පැත්තෙ පලයන්...... ටවුන් එකේ ඉදන් බස් තියෙනවා මීපිලිමාන්නට, එතන ඉදන් අඹේවෙලට ටුක් එකක යන්න පුලුවන්.

    දවල්ට අඩි පුඩි ගහලා චාටර් වෙන්න එපා ,බස්වල යනකොට චාටර්, කරනදෙයක් රැට කරපන්, (අඩි ගහන්නෙ නැතනම් අවුලක් නෑ, )

    හැම ගහක් ගහක් ගානේම පොටෝ ගහ ,ගහ ඉන්නෙ නැතිව, ෙෆාන් එකඔබ ඔබා ඉන්නෙ නැතිව ඇත්තටම විදපන් , සැප ගනින් ඒ පරිසරයේ, ඕක ජිවිත කාලමෙ මතක හිටින ගමනක්.

    ඔය ගමන මුලින්ම ගියා අපි 6 දෙනෙක්, තාමත් මගේ හොදම යාලුවො උන්. අපි තාමත් කථා වෙනවා ඔය ගමන ගැන. ඒ කාලෙ කරපුව දැන් කරන්න බෑ (වයසයි) අවුරුදු15 විතර එක දිගටම අපි ගියා නුවරඑළියෙ, දැනටත් හැම අවුරුද්දෙම එක පාරක් හරි යනවා.

    මුල්ම ගමනෙන් මුලු නුවරඑළියම කවර් කරන්න බෑ, පුධාන තැන් තුන හතරකට ගියහම ඇති. නැත්නම් ඉතින් ගමන් මහන්සිය විතරයි............
    අවුරුදු 2ඔ විතර කලින් අපි කොල්ලෝ සෙට් එක නැවතුනේ ටවුන් හෝල් එකේ. කොහොමද හෝල් එකේ බිම නිදාගන්නේ? රැ වෙනකොට ගල් හිතලයි. හරියට සීතලට අදින්න ඇදුමක් පෙරවන එකක් තිබ්බේ නැහැ.
    කට්ටිය රැ වෙලා හොදටම බොනවා. ඊට පස්සේ එකා දෙන්නා වැව හරියේ මහා රැ ඇවිදින්න යනවා. පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යනවා. මුළු රැයම මෙහෙමයි. ඔක්කොම කතා කරන්නේ කඩ්ඩ. සිංහල වචනයක් මතක නැහැ. සුද්දෝ හිටියනම් උන් අපෙන් එදා ඉංගිරිසි ඉගෙන ගන්නවා.