මරේ මරු, අපිත් මුලින්ම ගියේ (අවු 20 කලින්) කොල්ලෙක් උනාම ඔය වයසෙදි යන්නම ඕන ගමනක්. නයිට් මෙල් එකේ නුවරට යනකන් එපා වෙනුවා ඊට පස්සෙ තමා සැප. නානුඔයට යනකොට 3 පහුවෙනවා. එළිවෙනකම් නානුඔය ස්ටෙිෂන් එකේ හිටපන් එකත් මාර ආතල් එකක්. පහුවදා උදෙන්ම ස්ටෙිෂන් එක උඩ තියෙන්නේ නානුඔය ටවුන් එක, එකෙන් තේ එකක් එහෙම බීලා නුවරඑළියට බස්එකේ නැගපන් පොඩි දුරයි තියෙන්නෙ. නුවරඑළිය ටවුමෙ ගාඩ්න් එකේ රවුමක් දාලා, වැලිමඩ බස්එකේ නැගල හග්ගල මල්වත්තට යන්න, හවස් වෙන්න කලින් අපහු නුවරඑළිය ටවුන් එකට ඇවිලා ඉන්න තැනක් හොයා ගන්න.
ඉන්න තැනට ඇවිලා හවස ගෙ1ගරි වැව පැත්තෙ යන්න.ඉන්න තැන රැට ගිනිමැලයක් එහෙම ගහගන්න පුලුවන් නම් ආතල් කිතල්, පොඩි අඩියක් එහෙම ගහලා සිංදුවක් කියලා සැපේ ඉන්න ඕන පෙරෝගෙන නිදාගෙන නම් වැඩක් නෑ. මහ රැ ටවුමට ගිහින් ප්ලේනටියක් බිලා , රොටියක් කාපන් එකත් මරු. පහුවදාට අඹේවෙල පැත්තෙ පලයන්...... ටවුන් එකේ ඉදන් බස් තියෙනවා මීපිලිමාන්නට, එතන ඉදන් අඹේවෙලට ටුක් එකක යන්න පුලුවන්.
දවල්ට අඩි පුඩි ගහලා චාටර් වෙන්න එපා ,බස්වල යනකොට චාටර්, කරනදෙයක් රැට කරපන්, (අඩි ගහන්නෙ නැතනම් අවුලක් නෑ, )
හැම ගහක් ගහක් ගානේම පොටෝ ගහ ,ගහ ඉන්නෙ නැතිව, ෙෆාන් එකඔබ ඔබා ඉන්නෙ නැතිව ඇත්තටම විදපන් , සැප ගනින් ඒ පරිසරයේ, ඕක ජිවිත කාලමෙ මතක හිටින ගමනක්.
ඔය ගමන මුලින්ම ගියා අපි 6 දෙනෙක්, තාමත් මගේ හොදම යාලුවො උන්. අපි තාමත් කථා වෙනවා ඔය ගමන ගැන. ඒ කාලෙ කරපුව දැන් කරන්න බෑ (වයසයි) අවුරුදු15 විතර එක දිගටම අපි ගියා නුවරඑළියෙ, දැනටත් හැම අවුරුද්දෙම එක පාරක් හරි යනවා.
මුල්ම ගමනෙන් මුලු නුවරඑළියම කවර් කරන්න බෑ, පුධාන තැන් තුන හතරකට ගියහම ඇති. නැත්නම් ඉතින් ගමන් මහන්සිය විතරයි............