නුවරඑළියේ හනිමුන්

Jape

Member
Feb 7, 2008
25
1
3
නුවරඑළියේ හනිමුන්

මචන්ලා නුවරඑළියේ හනිමුන් එකට සෙට් වෙන හොඳ bunglow එකක් හරි lodge එකක් හරි කියපන්කො දන්නවා නං. ගාන ශේප් වෙන්න ඕන,හොඳ විව් එකක් තියෙන්න ඕන,පරිසරේ ලස්සන වෙන්න ඕන,සැප පහසු පිරිසිදු කලබලකාරී නැති නිස්කලංක තැනක් වෙන්න ඕන..උඹල දන්න ප්ලේස් තියනව නම් කියපල්ලකෝ.....
 
  • Like
Reactions: Helo1

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    20160415_110842.jpg

    20160415_172236.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන්ලා නුවරඑළියේ හනිමුන් එකට සෙට් වෙන හොඳ bunglow එකක් හරි lodge එකක් හරි කියපන්කො දන්නවා නං. ගාන ශේප් වෙන්න ඕන,හොඳ විව් එකක් තියෙන්න ඕන,පරිසරේ ලස්සන වෙන්න ඕන,සැප පහසු පිරිසිදු කලබලකාරී නැති නිස්කලංක තැනක් වෙන්න ඕන..උඹල දන්න ප්ලේස් තියනව නම් කියපල්ලකෝ.....

    Posts: 25
    Join Date: Feb 2008

    අනිත් එවුන් help ඉල්ලලා දාන ත්‍රෙඩ් එකක bump එකක්වත් දාන්න උබේ ඇඟිලි ටික නැමෙන්නේ නැතිව ඇති නේද බන් ? එහෙම නැත්නම් මෙච්චර කල් පාස්වර්ඩ් අමතක වෙලා තිබිල මෝල් කුලප්පුව එක්ක එකපාරටම මතක් උනා වත්ද ? තූ නොදකින්!

    මටත් ගහන්න දීපන්කො. අනේ පීස් එක පාරක් හරි ඕනෙ.:yes:
    :lol::lol::lol:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    Glendower Hotel
    http://www.hotelglendower.com

    මචන් මේක town එක කිට්ටුවම තියෙන්නේ. මම ගියේ මෙතනට. :yes: දැන් අවුරුදු එක හමාරකට කලින්. ගාන shape. කියන්න වරදක් නැහැ මට නම්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    එක තැනක් තියෙනවා. හැබැයි ලයිට් නම් නැහැ. උබ ලාම්පුව අල්ලන් හිටපන්. මම කරන්නම්. කෙල්ල කළුවරට බය නෑ නේද ?:)
     
    max-payne

    Member
    Oct 1, 2015
    72
    1
    0
    මචන්ලා නුවරඑළියේ හනිමුන් එකට සෙට් වෙන හොඳ bunglow එකක් හරි lodge එකක් හරි කියපන්කො දන්නවා නං. ගාන ශේප් වෙන්න ඕන,හොඳ විව් එකක් තියෙන්න ඕන,පරිසරේ ලස්සන වෙන්න ඕන,සැප පහසු පිරිසිදු කලබලකාරී නැති නිස්කලංක තැනක් වෙන්න ඕන..උඹල දන්න ප්ලේස් තියනව නම් කියපල්ලකෝ.....
    supiri lodge ekak thiyenawa kathakarala balapan......
    meka thamai page eka https://www.facebook.com/The-Log-Nuwara-Eliya-1560197614209906/
    meka owner ge https://www.facebook.com/NiroshanPradeepMadusanka