නුවරඑළියේ_මෝටර්හෝම්

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    නුවරඑළියේ_මෝටර්හෝම්

    මේ දවස් වල නුවරඑළියේ ගියානම් දකින්න පුවවන් දසුනක් තමයි මේ මෝටර් හෝම්. නුවරඑළියේ වැව අයිනේ තමයි තියෙන්නේ .
    14199635_1116091415138240_4097729161077253374_n.jpg

    14183971_1116091458471569_2903405101162753378_n.jpg

    අපි හැමදාම කෙහේ හරි ගියෝත් නතර වෙන්නේ හෝටල් වලනේ.ඉතින් එයන් මිදිලා අලුත් අත්දැකිමක් ගන්නත් එක්ක මේ වගේ එකක රැයක් ගත කරන්න පුවවන්නම් ඒකත් අමුතුම අද්දැකිමක් තමයි. ලේසියෙන්ම දෙන්නෙකුට ඉන්න පුළුවන් විදියට තමයි ඇතුල නිර්මානය කරලා තියෙන්නේ .ඹ්නනම් හතර දෙනෙකුට උනත් ඉන්න පුවවන් . මෙහි තියෙන විශේෂත්වය තමයි හොටල් කාමරයක තියෙන සියළුම දේවල් මේ පුංචි ඉඩේ නිර්මානය කරලා තිබීම. ඒවගේම උයා පිහාගෙන කන්න ඕනනම් එකටත් පුංචි මුළුතැන් ගෙයක් මෙකේ නිර්මානය කරලා තිබෙනවා.
    දවසක් ඉන්නවනම් කොහොමද අයකරන්නේ කියලත් කියන්නම්කෝ. දෙන්නෙක් ඉන්නවනම් එක නයිට් එකකට රු.11000/= ක්වගේ තමයි අය කරන්නේ. හතරදෙනෙක් ඉන්නවම් එක නයිට් එකකට රු.16000/= ක් තමයි වෙන්නේ . හැබැයි ඉතින් කැලයක ගගක් අයිනේ හරි මුහුදු වෙරලක් අයිනක මේ වගේ එකක ඉන්න තිබ්බනම් ඉතින් කියලා වැඩක් නැහැ.



    14212005_1116091511804897_4432868653798582149_n.jpg

    14222146_1116091551804893_4378841605780639238_n.jpg

    14211995_1116091585138223_6595168297935104856_n.jpg

    14203388_1116091601804888_2767434714493377867_n.jpg

    14199599_1116091621804886_3944359832743117713_n.jpg

    14222123_1116091655138216_6290089192925499691_n.jpg

    14212769_1116091665138215_2334438960556602393_n.jpg

    14212801_1116091685138213_2775731491882792057_n.jpg

    14202786_1116091715138210_3777617503016409581_n.jpg
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    family nam hondai ban yaluwo ekka gihin mewaye hitiyoth un beela kelina pissu walata wadi pura gaanakuth gewala thamai enna wenne damage walata...anyway TFS+++