නුවරඑළිය / ඇල්ල

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    නුවරඑළිය / ඇල්ල

    නුවරඑළිය / ඇල්ල normal range (star hotels නෙවෙයි)...

    Full board double Rs. 25k වගේ set වෙන්න හොඳ hotels මොනවද ?

    Safe වෙන්න ඔනා. මගේ anniversary එක celebrate කරන්න මචංල...
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    online search karapan tripadvisor wage
    ona tharan enawa honda ewa
    suddo review karalath athi