නුවරඑළිය / ඇල්ල නුවරඑළිය / ඇල්ල normal range (star hotels නෙවෙයි)... Full board double Rs. 25k වගේ set වෙන්න හොඳ hotels මොනවද ? Safe වෙන්න ඔනා. මගේ anniversary එක celebrate කරන්න මචංල...