නුවරඑළිය උදව්

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මේ මාසේ අන්තිමට අපි නුවරඑළිය පැත්තේ රවුමක් දන්න හදන්නේ..අපිට පොඩ්ඩක් කියනවද හොද place එකක් ඉන්න එක රැයක්..
    Half board වගේ නම් ශේප්
    මෙන්න මේවා තමා required facilities අපේ..
    Swimming pool
    Heaters manual or electricity
    Pool table
    Clean rooms
    Kalm area
    Good view
    FB around 15,000/=
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    උබට උත්තර ලැබේවි සට සට ගාල. ගානක් දාන්නේ නැතුව කොහොමද බන් උත්තර දෙන්නේ ?? ලොන්ත කූස් හෝටලයක් නැතුව වැදගත් හෝටල් 80 % ක ඔය සේරම ටික තියනවා.
    Good View කියල අදහස් කරන්නේ මොකක්ද ? ගස් කොලන්ද / ඇල-දොලද / එහෙම නැත්නම් ලයිම් වල ජින්කි බිරිස් සීන් ද ?
    card offers තියන එකක් බලල ගියා නම් හරි.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    0774212406 call to Rane uncle

    උබට උත්තර ලැබේවි සට සට ගාල. ගානක් දාන්නේ නැතුව කොහොමද බන් උත්තර දෙන්නේ ?? ලොන්ත කූස් හෝටලයක් නැතුව වැදගත් හෝටල් 80 % ක ඔය සේරම ටික තියනවා.
    Good View කියල අදහස් කරන්නේ මොකක්ද ? ගස් කොලන්ද / ඇල-දොලද / එහෙම නැත්නම් ලයිම් වල ජින්කි බිරිස් සීන් ද ?
    card offers තියන එකක් බලල ගියා නම් හරි.
    Updatef
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    Swimming Pool thiyena hotels adui ban N'Eliye climate eka nisa.
    Gayway Heights kiyala honda hotel ekak thiyenawa oya price range eke. Pool ekak nam nehe.
    Grand Hotel, Jetwing St.Andrews wage ewa oya budget yanne ne. Grand hotel eke nam heated pool ekak thiyenawa.
     
    • Like
    Reactions: shopwaiter

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව් ඔව් සමහර එවුන් නටල නටන අවුරුද්ද පුරාවට ලෝඩ් කරන් හිටපු සෙල්ලන් එදා රෑ දාල ඇදත් කඩල යනවලු.
    මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ දවසම කලින් සෙට් කරපු හිල් වලින් කාමරේ අස්ස බල බල ඉන්න ගියාම
    ඒකයි ෆැමිලි වලට විතරක් දෙන්නෙ
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හුක්ස්න්න නෙම්ස්‍යි බන් එන්නෙ
    විහිළුවට බන් කිව්වෙ
    කොරෝනා නිසා දැන් ගෙවල් රෙන්ට් කරන්න බැහැ බන් නුවරෑළියෙන් පිට උන්ට
    මාර්තු මුළ ඉඳන් තමා ආයෙ රෙන්ට් කරන්නේ
    ඔය සේරම තියෙනවා
    කාමර 3 / ඇටෑච් 3 / කුස්සියයි / සාලෙයි දවසට 9000යි
    ටීV එහෙම තියෙනවා රූම් වල... නෙට් දාලා වයිෆයි දාලා තියෙන්නෙ
     
    • Like
    Reactions: shopwaiter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Heated indoor Pool එකක් නම් Araliya එකේ තියනවා. Green hill and city එකේ. Red කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: shopwaiter