නුවරඑළිය ජනාධිපති මන්දිරය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නුවරඑළිය ජනාධිපති මන්දිරය

    දුර ඉඳන් බලන අයට නැවක් විදියට පේන්නලු හදල තියෙන්නෙ..


    20140902_112954.jpg


    20140902_113211.jpg


    20140903_081738.jpg


    20140903_082655.jpg


    20140903_083603.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    මම ජනාදිපති උනානම් ඉන්නෙ ඕකෙයි නුවර එකෙයි තමයි :(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :love::love:

    මම ජනාදිපති උනානම් ඉන්නෙ ඕකෙයි නුවර එකෙයි තමයි :(
    නුවරඑළිය එකට වඩා නුවර එක ලස්සනයි බං..
    9.gif


    කෝ මට එහෙම පේන්නෙ නෑනේ. :(
    ඔය ලඟ ඉඳන් ගත්තු පොටෝ ටිකක් බං, ටිකක් ඈතට ගිහිං බැලුවම එහෙමලු පේන්නෙ..
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඔය ලඟ ඉඳන් ගත්තු පොටෝ ටිකක් බං, ටිකක් ඈතට ගිහිං බැලුවම එහෙමලු පේන්නෙ..

    ආ එල එල.
    රෙප්+
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබේ Panorama shot ටික නම් හරියටම ගහල තියනවා.
    පට්ට!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "අරෙහෙ විල්පත්තු විනාස කරනවා.. පො@@ සිරා මේ මාලිගා වල ආතල් ගන්නවා" කියල කියන්න එකෙක් නැද්ද?
    ගිය අවුරුද්දේ ඕක දැම්මා නම්, මෙතන මුල් කමෙන්ට් 10 ම වැටෙන්නේ මහින්දට කුණුහරුපෙන් බැනලා... කෝ ඒ උන් ගේ කටවල් දැන් වැහිලද?