නුවරඑළිය ට්‍රිප්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,732
    113
    බෝයිස් නුවර එළියේ යන්න අදහසක් තියෙයි ෆැමිලි එකත් එක්ක. ඊලග මාසේ. මොනවද බලන්න තියෙන පැති. කොහෙද හොද නවතින්න. අදහස් ටිකක් කියපං.
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒහේ අදුනන එකෙක් ඉන්නවා නම් පෙන්නයි කවෘත් වැඩිය දන්නෙ නැති තැන්