නුවරඑළිය දවස් දෙකක ට්‍රිප් එක

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    නුවරඑළිය දවස් දෙකක ට්‍රිප් එකකට යන්ඩ ඕනෙම තැන් ටික two day schedule එකක් විදිහට දාල දෙන්ඩ පුලුවන්ද බන් . ලොකු උදව්වක්
     
    • Like
    Reactions: Cenon

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නවතින කොට ටවුන් එකේ කොන්ක්‍රීට් කාමර වල නම් නවත්තන්න එපා අපරාදේ. ටවුන් එකේ පොඩ්ඩක් එළියේ තේ වත්තක් වගේ තියෙන බජට් බංගලා තියෙනවා අන්න ඒවගේ place එකක් සෙට් කරගන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්න බැරිව මොන ට්‍රිප්ද
    ඉස්කෝලේ ගිහින් තොරතුරු එකතු කරලා පැවරුමක්වත් කරේ නැද්ද

    අනික මේ වර්ග කිලෝමීටර 65000 හේ ඉදේ හවා එකම තැන් පෙන්නනකොට
    ගූගල් බ්ලොග් ට්‍රැවල් ගයිඩ් yt තියෙද්දි ඕම එකක්වත් අමුනගන්න බැරිද

    අඩුම දෙයක් හොයාගෙන මෙතන දාල අදහස් ඇහුවනම් නේ හොද

    ඇයි තමන්ගේ උවමනාව වෙන අයට බාරදෙන්නේ මේක සිංහලුගේ පොදු කාරනාවල්ද කාට හරි දීලා අත පිහිදගන්න එක. 🤷‍♂
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔයාගේ කොම්පුටර් එකේ ඇති google chrome කියලා එකක් නැත්නම් ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරා කියලා එකක්.
    එකෙන් යන්න google map කියලා එකක් තියෙනවා අන්න එකට. ගිහින් ලංකාව හොයාගෙන නුවර එලිය පැත්ත හොයාගන්න. පොඩ්ඩක් මැද්දට වෙන්න තියෙන්නේ. ඊට පස්සේ tourist attractions, hotels වගේ ඒවා search කරන්න. ඒ හම්බෙන ඒවා ටිකක් book කරන්න.
    ඕවගේ reviews කියලා එකක් තියෙනවා එක එබුවම අනික් මිනිස්සු ඒ ගැන කියල තියෙන්න මොනවද කියල ඔයාට බලන්න පුළුවන්.

    ට්‍රිප් එක යන දවසේ වාහනේ සයිඩ් එකේ පොඩි දොරක් තියෙනවා එක ඇරලා එකේ මුඩියක් තියෙනවා. ඒක ඇරලා එකට වාහනේට ගහන තෙල් ජාතිය දාන්න ඕනේ. තෙල් ගන්න තියෙන්නේ ෂෙඩ් එකකින්. පොඩ්ඩක් කාගෙන් හරි අහන්න ලගම ෂෙඩ් එක කොහෙද කියලා.

    තමන්ගේ උවමනාව වෙන අයට බාරදෙන්නේ මේක සිංහලුගේ පොදු කාරනාවල්ද කාට හරි දීලා අත පිහිදගන්න එක.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්න බැරිව මොන ට්‍රිප්ද
    ඉස්කෝලේ ගිහින් තොරතුරු එකතු කරලා පැවරුමක්වත් කරේ නැද්ද

    අනික මේ වර්ග කිලෝමීටර 65000 හේ ඉදේ හවා එකම තැන් පෙන්නනකොට
    ගූගල් බ්ලොග් ට්‍රැවල් ගයිඩ් yt තියෙද්දි ඕම එකක්වත් අමුනගන්න බැරිද

    අඩුම දෙයක් හොයාගෙන මෙතන දාල අදහස් ඇහුවනම් නේ හොද

    ඇයි තමන්ගේ උවමනාව වෙන අයට බාරදෙන්නේ මේක සිංහලුගේ පොදු කාරනාවල්ද කාට හරි දීලා අත පිහිදගන්න එක. 🤷‍♂
    ඔයාගේ කොම්පුටර් එකේ ඇති google chrome කියලා එකක් නැත්නම් ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරා කියලා එකක්.
    එකෙන් යන්න google map කියලා එකක් තියෙනවා අන්න එකට. ගිහින් ලංකාව හොයාගෙන නුවර එලිය පැත්ත හොයාගන්න. පොඩ්ඩක් මැද්දට වෙන්න තියෙන්නේ. ඊට පස්සේ tourist attractions, hotels වගේ ඒවා search කරන්න. ඒ හම්බෙන ඒවා ටිකක් book කරන්න.
    ඕවගේ reviews කියලා එකක් තියෙනවා එක එබුවම අනික් මිනිස්සු ඒ ගැන කියල තියෙන්න මොනවද කියල ඔයාට බලන්න පුළුවන්.

    ට්‍රිප් එක යන දවසේ වාහනේ සයිඩ් එකේ පොඩි දොරක් තියෙනවා එක ඇරලා එකේ මුඩියක් තියෙනවා. ඒක ඇරලා එකට වාහනේට ගහන තෙල් ජාතිය දාන්න ඕනේ. තෙල් ගන්න තියෙන්නේ ෂෙඩ් එකකින්. පොඩ්ඩක් කාගෙන් හරි අහන්න ලගම ෂෙඩ් එක කොහෙද කියලා.
    100% k aththa
     
    • Dislike
    Reactions: Hachiko15

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්න බැරිව මොන ට්‍රිප්ද
    ඉස්කෝලේ ගිහින් තොරතුරු එකතු කරලා පැවරුමක්වත් කරේ නැද්ද

    අනික මේ වර්ග කිලෝමීටර 65000 හේ ඉදේ හවා එකම තැන් පෙන්නනකොට
    ගූගල් බ්ලොග් ට්‍රැවල් ගයිඩ් yt තියෙද්දි ඕම එකක්වත් අමුනගන්න බැරිද

    අඩුම දෙයක් හොයාගෙන මෙතන දාල අදහස් ඇහුවනම් නේ හොද

    ඇයි තමන්ගේ උවමනාව වෙන අයට බාරදෙන්නේ මේක සිංහලුගේ පොදු කාරනාවල්ද කාට හරි දීලා අත පිහිදගන්න එක. 🤷‍♂
    වචෙනෙකින් උදව්වක් නොකර පිටු ගණන් පොරටෝක් ලියන මේ වගේ සිංහල හුත්තිගේ පුතාලා නිසා තමා ලංකාව හැමදාම මෙහෙම තියෙන්නේ.. යකෝ මේ වගේ පුබ්ලික් forum තියෙන්නේ මිනිසුන්න්ගේ real experience අහ ගන්ඩ . බලපන් yahoo answers / Quora වගේ ඒවගේ මිනිස්ස්සු කොච්චර් තමන්ගේ දැනුම බෙදා ගන්නවද කියලා . තෝ මේ වගේ පොන්න talk දුන්නහම එක බලන අපත සිංහලු තව තව පොර talk දෙනවා . තමන්ට උදව්වක් කරන්ඩ බැරි නම් අඩු ගානේ පැතකට වෙලා හිටපිය පොන්න්ස් .

    ------ Post added on Jun 19, 2024 at 10:07 AM

    ඔයාගේ කොම්පුටර් එකේ ඇති google chrome කියලා එකක් නැත්නම් ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරා කියලා එකක්.
    එකෙන් යන්න google map කියලා එකක් තියෙනවා අන්න එකට. ගිහින් ලංකාව හොයාගෙන නුවර එලිය පැත්ත හොයාගන්න. පොඩ්ඩක් මැද්දට වෙන්න තියෙන්නේ. ඊට පස්සේ tourist attractions, hotels වගේ ඒවා search කරන්න. ඒ හම්බෙන ඒවා ටිකක් book කරන්න.
    ඕවගේ reviews කියලා එකක් තියෙනවා එක එබුවම අනික් මිනිස්සු ඒ ගැන කියල තියෙන්න මොනවද කියල ඔයාට බලන්න පුළුවන්.

    ට්‍රිප් එක යන දවසේ වාහනේ සයිඩ් එකේ පොඩි දොරක් තියෙනවා එක ඇරලා එකේ මුඩියක් තියෙනවා. ඒක ඇරලා එකට වාහනේට ගහන තෙල් ජාතිය දාන්න ඕනේ. තෙල් ගන්න තියෙන්නේ ෂෙඩ් එකකින්. පොඩ්ඩක් කාගෙන් හරි අහන්න ලගම ෂෙඩ් එක කොහෙද කියලා.
    mama kiwwe
    ekek පොන්න talk දුන්නහම එක බලන අපත සිංහලු තව තව පොර talk දෙනවා . තමන්ට උදව්වක් කරන්ඩ බැරි නම් අඩු ගානේ පැතකට වෙලා හිටපිය පොන්න්ස්
    ------ Post added on Jun 19, 2024 at 10:09 AM

    සඳ තැන්න යමන්
    thanks
    ------ Post added on Jun 19, 2024 at 10:11 AM

    tks

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    01.shanthipura highest village in srilanka , mooon planes ,tea factory victoria flower gardern

    02.gregory lake horse riding and boat riding
    Seetha amman temple , hakkgala botanical garden
    Bomburu alla water fall mekata aniwa yanna bro

    Help ekak onanum bro inbox msg ekak danna 👍
     
    • Like
    Reactions: Asmodeus

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Day 01.
    Lake Gregory, Horse ride, Boat Ride
    Night Carnival

    Day 02.
    Strawberry farm ( Jagro )
    Ambewela
    Pattipola
    Hakgala botanical garden
    Moon Plains
    🙏 thanks machan

    01.shanthipura highest village in srilanka , mooon planes ,tea factory victoria flower gardern

    02.gregory lake horse riding and boat riding
    Seetha amman temple , hakkgala botanical garden
    Bomburu alla water fall mekata aniwa yanna bro

    Help ekak onanum bro inbox msg ekak danna 👍
    ela machan. watinawa bun.
    ------ Post added on Jun 19, 2024 at 10:30 AM
     
    • Like
    Reactions: Lahiru120

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nagine naha, tripe ekak plan karanna danne naha. mona sakili balloda me

    මචන් ලිංගික ශක්‌තිය වැඩි කර ගන්ඩ කඩේ ගන්ඩ තියන ගුලි කල්ක වගේ දේවල් මොනවද තියෙන්නේ ? උබලා පාවිචිච් කරලා experience තියන ඒවා දාපන්
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    පළමු දින:

    උදෑසන:

    ග්‍රෙගරි වැව
    විස්තරය: නුවරඑලිය නගර මධ්‍යයේ පිහිටි වැවකි.
    විශේෂාංග: බෝට්ටු චාරිකා, ජෙට් ස්කීන්, හෝ පැදවීම, හා වැව ආසන්නයේ ඇවිදීම.

    කොමරස් සත්කාරාගාරය හා විලාසිතා උද්‍යානය
    විස්තරය: මෙම උද්‍යානය නිර්මාණය කර තිබේ බිටුවාර් කමරස් හෙල්ස්ගේ අනුස්මරණය සඳහා.
    විශේෂාංග: සුන්දර මල්, ඉතා හොඳින් නඩත්තු කරන ලද විල්පත් හා මාවත්.

    මධ්‍යහනය:

    පේද්දාව හා මෝහිනී එස්ටේට්
    විස්තරය: නුවරඑලිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ තේ ඉඩමක්.
    විශේෂාංග: තේ ගස්පතු අතරේ ඇවිදීම, තේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම, හා තේ රසවිඳීම.

    වික්ටෝරියා උද්‍යානය
    විස්තරය: නගර මධ්‍යයේ පිහිටි විශාල උද්‍යානයක්.
    විශේෂාංග: විවිධ මල්, විනෝදාංශයන් හා ඇවිදීමේ මාවත්.

    සන්ධ්‍යා:

    නුවරඑලිය නගර සංචාරය
    විස්තරය: නුවරඑලිය නගරයේ බටහිර ගොඩනැගිලි සහ ඉතිහාසය පිරික්සීම.
    විශේෂාංග: නුවරඑලිය තැපැල් කාර්යාලය, හකගල කෞතුකාගාරය, හා නුවරඑලිය සුක්ගොඩ පාර.

    දෙවන දින:

    උදෑසන:

    හෝර්ටන් තැන්න (Horton Plains) ජාතික වනෝද්‍යානය
    විස්තරය: විශාල තණබිම් හා වනඋද්‍යානයක්, විශේෂයෙන්ම "හෝර්ටන් තැන්න" යන ප්‍රදේශය.
    විශේෂාංග: වර්ල්ඩ්ස් එන්ඩ් (World's End) කඳු මුදුන, බේකරීස් ඇල්ල, හා සත්ව හා ශාක විවිධත්වය.

    හකගල ශාඛා උද්‍යානය
    විස්තරය: නුවරඑලිය අසළ පිහිටි විශාල ශාඛා උද්‍යානයක්.
    විශේෂාංග: විවිධ ශාඛා හා මල්, අලංකාර මාවත්, හා සීත කාලගුණයට සුදුසු ශාක.

    මධ්‍යහනය:

    අම්බෙවල පුස්තකාලය හා දියරුම (Ambewela Farm)

    සීතා ඇල්ල (Seetha Eliya)
    විස්තරය: ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ඇල්ලක්, සීතා අම්මාන් කෝවිලට සමීපව පිහිටා ඇත.
    විශේෂාංග: හින්දු මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීම හා සුන්දර ඇල්ලේ වතන ඇල්ලේ පරිසරය.

    සන්ධ්‍යා:

    මහගස්තොට (Moon Plains)
    විස්තරය: නුවරඑලිය අසල පිහිටි සුන්දර තැන්නක්.
     
    Last edited: