නුවරඑළිය පොලිස්ථාන පරිශ්‍රයේ පිපිරීමක්

spilamberto

Member
Dec 11, 2008
209
20
0
නුවරඑළිය පොලිස්ථාන පරිශ්‍රයේ පිපිරීමක්

දෙසැ.01- නුවරඑළිය පොලිස්ථාන පරිශ්‍රයේ කිසියම් පිපිරිමක් සිදුවී තිබේ.
නුවරඑළිය රෝහල් පොලිසිය පැවසුවේ තුවාල ලැබු 10 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බවය.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
 
sujhansi

Member
Jul 4, 2007
1,080
96
0
නුවරඑළිය-කංසා ගෙනා පුද්ගලයෙක් පොලීසියට අත්බෝම්බයක් ගහලා

Ada Derana | 01 December 2010 06:06 am

කංසා තොගයක් ළඟ තබාගෙන ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක් පොලීසියට රැගෙන ආ පසු එකී පුද්ගලයා විසින් දමා ගැසූ අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද

    mama kiuwe