නුවරඑළිය-කංසා ගෙනා පුද්ගලයෙක් පොලීසියට අත්බෝම්බයක් ගහලා
Ada Derana | 01 December 2010 06:06 am
කංසා තොගයක් ළඟ තබාගෙන ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක් පොලීසියට රැගෙන ආ පසු එකී පුද්ගලයා විසින් දමා ගැසූ අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.