Questions නුවරඑළිය restaurants

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    නුවරඑළියෙ කෑම කන්න හොද restaurants මොනවද?
    කෑම වේල් තුනම ගන්න ඕනි.
    පිරිසිදු, ගාන shape තැන් ටිකක් recommend කරන් යන්න දන්න අය.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    නුවර එලියෙ නම් මට කෑම හොද තැන් සෙට් වෙලාම නෑ. ටවුන් එකේ අම්බාල්ස් එකයි ඩි සිල්වා එකෙයි නම් කෑම හොදයි
     
    • Like
    Reactions: MINT_51

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    araliya ekata isaraha athuala thiyana pare thiyanawa maru pot ekak, habai 4k kanna 9000k withara ona