නුවරඑළිය trip එකක්

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    නුවරඑළිය trip එකක්

    යාලුවෝ set එකත් එක්ක නුවරඑළි යන්න කියලා බැලුවේ. ( Feb 12th Friday හවස යනවා, 14 උදේ එන්නයි හිතන් ඉන්නේ) යන්න හොඳ හොඳ තැන් ටිකක් කියහල්ලකෝ. :dull::dull:
     
    hmm mmm

    Banned
    Jan 20, 2016
    37
    6
    0
    Pattipola yanna...station eka paththata gihin pare awidala karala enna puluwan..rail hike ekak ehema dala..ethanama hotels thiye...kama uyan kala beela enna...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝර්ටන්තැන්න
    සඳතැන්න
    අඹේවෙල ෆාර්ම් 02
    පිදුරුතලාගල
    හක්ගල
    ග්‍රෙගරිය
     
    • Like
    Reactions: J Sparrow

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    හැටන් පාරෙන් යනවා එනවනම් Devon එකයි St.Clair එකයි Tea Castle එකයි බලන් යන්න අමතක කරන්න එපෝ.... තව පතන හන්දියේ හනුමාන් කෝවිලට යමන්..බහින්න තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: J Sparrow

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    කිරිගල්පොත්ත hike එක පලයන් :cool:;)

    Pattipola yanna...station eka paththata gihin pare awidala karala enna puluwan..rail hike ekak ehema dala..ethanama hotels thiye...kama uyan kala beela enna...

    හෝර්ටන්තැන්න
    සඳතැන්න
    අඹේවෙල ෆාර්ම් 02
    පිදුරුතලාගල
    හක්ගල
    ග්‍රෙගරිය

    හැටන් පාරෙන් යනවා එනවනම් Devon එකයි St.Clair එකයි Tea Castle එකයි බලන් යන්න අමතක කරන්න එපෝ.... තව පතන හන්දියේ හනුමාන් කෝවිලට යමන්..බහින්න තමයි තියෙන්නේ

    Here u can find most of the attractions and activities..
    http://trips.lakdasun.org/tagged/nuwara-eliya

    බොහෝම ස්තුතියි මචංලා! :love::love::love: