නුවරට ගේම්ස්..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ela.. gook luck ban. mama th godak welawata kandy enwa.. Good shed langamai neda? machan oya langa honda kema kadayak kiyapan ko rasata kanna puluwan. bus stand eka langa kada wala kanna be bn epa wenawa..:angry:
    honda place eka thiyenawa nam kiyapan.. :yes:

    machan mage kadeta allapu eka
    Oakray eka. eakata waren eake kama hodatama hodai..one nam kellath ekka awilla nidahase kala tikawelawak kathakarakara innath puluwan,godak senaga ne.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    එල එල මචං.. :cool:

    සිංහල ෆිල්ම් ඔරිජිනල් ද ?? උබට සල්ලි දීල ඩවුන් කරගන්න විදියක් නැද්ද ???
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    jaya wewa machan tv show dapan machooo thawa sinhala subtile ekkath dapan thawa uba dl karana awa pen ekata denna set karanna hard waltath danan denna set karanna jaya wewaa !!!
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    එල එල මචං.. :cool:

    සිංහල ෆිල්ම් ඔරිජිනල් ද ?? උබට සල්ලි දීල ඩවුන් කරගන්න විදියක් නැද්ද ???

    ne ban ewa ehema ganna be..ekek thamai dvd write karanna aithiya ganne..(eakath wenne hariyata wendesi seen ekak wage..wadima ganata illana ekata film eka denawa..kusapaba /siriparakum ehema laksha 50k withara wela)

    ජයවේවා

    jaya wewa machan tv show dapan machooo thawa sinhala subtile ekkath dapan thawa uba dl karana awa pen ekata denna set karanna hard waltath danan denna set karanna jaya wewaa !!!

    ok ela.. mama ennam aniwa.. :D habai sera price ethi ne.. :rolleyes:

    elakiriyen kiyala kiyapan ,,hoda price ekakata dennam..:yes:

    JAYA WEWAAAA MCHN

    okkooootama thaaanxxxxx machanlaaaa...
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කොච්චර games ගන්න තැන් තිබ්බත් නුවර Xbox Games ගන්න තැනක් නැනේ යකෝ...:angry:
    (මම කිරුලපන යනවා :sorry:)
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කොච්චර games ගන්න තැන් තිබ්බත් නුවර Xbox Games ගන්න තැනක් නැනේ යකෝ...:angry:
    (මම කිරුලපන යනවා :sorry:)

    machan mama oya subject eka nam hariyata dan ne..habai gannama thanak nuwara nattam,,, badu dammoth ganna eun set wei neda ban..karala balamuda?//machan xbox wala wistara dapan balanna..uba ganna ganan ehema..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    machan mama oya subject eka nam hariyata dan ne..habai gannama thanak nuwara nattam,,, badu dammoth ganna eun set wei neda ban..karala balamuda?//machan xbox wala wistara dapan balanna..uba ganna ganan ehema..

    අන්න ඕකයි සීන් එක Xbox gamers ලා නුවර තිය ලංකාවෙත් ඉන්නේ පොඩ්ඩයි PC gamers ලත් එක්ක බලද්දී.
    මන් ගන්නේ 1 DVD එකක් රු.500 ගානේ, 2 DVD එකක් රු.1000 ගානේ
    ISO file එක hard එකට copy කරගන්නවානම් 1 DVD රු.250 යි 2 DVD රු.500 යි
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අන්න ඕකයි සීන් එක Xbox gamers ලා නුවර තිය ලංකාවෙත් ඉන්නේ පොඩ්ඩයි PC gamers ලත් එක්ක බලද්දී.
    මන් ගන්නේ 1 DVD එකක් රු.500 ගානේ, 2 DVD එකක් රු.1000 ගානේ
    ISO file එක hard එකට copy කරගන්නවානම් 1 DVD රු.250 යි 2 DVD රු.500 යි

    machan ehenam ubata download karala dennam..ubata ona games kiyapan balanna
     
    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    සුභ පැතුම් සහෝ ......මමත් එන්නම්. මමත් පොඩියට video center එකක් කරනවා.....