නුවරට වෙච්චි දෙයක්. 😵😫😩

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කැන්ඩි වල කොලබට සාපේක්ෂව ගේ සීන් අඩුයි බන්..මටනම් කවදාවත් සෙට් වෙලා නැහැ..දවසක් උදේ kandy ට්‍රෙන් එකේ ගෙදර එද්දී එකෙක් සෙට් උනා..උත් කොලබ එකෙක්..මගේ ගේ යාලුවොනම් ඉන්නවා උන්ට පාර්ට්නස්ලත් ඉන්නවා,උනුත් අපි වගේම ආදරේ දැනෙන සුන්දර උන් මචන්..අර කොලබ පිකටින් කරන සක්කිලි වගේ අමුතු ඇදුම් අදින උන් නෙවේ..සමාජයේ ඉහලම රැකියා කරන නළුවෝ වගේ උන් ඉන්නවා
    යකෝ, කොළඹ වත් නැතුව ඇති ඔච්චර ලොකු group එකක්. 🤭
     
    • Wow
    Reactions: dhanuka kumara