ubalath suddonta mix neda? uda rata nedaඕක හදන්න වෙන්නෙ නෑ තව අවුරුදු දහයකටවත්![]()
සිංහලු ඔක්කොම කවලන් තමාubalath suddonta mix neda? uda rata neda
ඒක ඇත්ත අනික් පැතිවල ඉන්න උන්දල ඔක්කොම සුපිරිසිදු හෙළ යක්ඛ පුත්තුsuddata mix un udarata inne godak![]()
උබ ගිය ආත්මේ සුද්දෙක් වෙන්න බැරිද ලංකාවට ආපු ?suddata mix un udarata inne godak![]()
I told you....ඒත්........ එක්ස්ප්රස් වේ එක කවදා ඉවර කරයිද??![]()
සුද්දා උනත් ඉස්සෙල්ලම සැලකුවේ අපිට. තොට රිදුන නේසුද්දා නැත්නම් ට හිකිලා තියේ.. වෙලාවට ඕකා උඩහ රේල් පාරවල් හැදුවේ..
ubalath suddonta mix neda? uda rata neda
මං ඒ කාලේ වැව් කපනවා බඩු ගහනවා.. බිසී අනේහ්.. කොටන් අදින්නට කම්මැලී...සුද්දා උනත් ඉස්සෙල්ලම සැලකුවේ අපිට. තොට රිදුන නේ
අපේ පැති වල නන් පෙරේරා ලා, ප්‍රනාන්දු ලා,පොන්සේකා ලා,එතකොට සිල්වා ලා නෑ බං
------ Post added on Jun 15, 2021 at 9:04 PM

සුද්දට මික්ස් උනාට පහතරට උන් වැඩිපුර පෘතුගීසින්යිය, ලන්දේසීන්ටයි රෙද්ද උස්සපු සීන් එකක් තියෙන්නේ මෙහෙ සිවලා, පෙරේරාලා, ෆනෑන්ඩෝල සෑහෙන්න අඩුයි. නැතිම තරම්suddata mix un udarata inne godak![]()