නුවරින් අමිත්ට දීපල්ලා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    menna bayyange thawath wiyathek,

    109874076_10219975207144785_5773677589397041633_n.jpg
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මොකා නැතත් ඥානසාර හාමුදුරුවොන්ට පාර්ලිමේන්තු යන්න ලැබුණොත් නම් හොඳයි.
    හොඳයි ටිකයි දැක්කද අනිත් ඉන්න කෙනා කවුද කියල ?

    නුවර ඉන්න සිංහල උන් අනිවා අමිත්ව යවපල්ලා...පාර්ලිමේන්තු ඉන්නම ඕන එකෙක්
    :yes:
    බලමු උඩරට සින්හලුටික




    (gt අයිය අපෙන් චක්කරේ පාඩම් ගන්නවා නේද හොර ගෙඩිය Haya warak paha keeyada? (haya wadi kireema paha) )
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,813
    113
    සේදවත්ත
    මොන අමිත් ද බොල . වැටෙන් පැන්න කෙහෙලිය ,ICC මහින්දානද , ඕන ගොනෙක් උන කිරිඇල්ල , බඩුසිරා දිලුම් , අකුරණ ඝාතක රත්වත්ත, හජ්ජියාර්ලා සැට් එක, අමිත්ට නුවරින් ඇපත් නැ . පොරගේ ජන්දේ එක්ක ඕන්නම් චන්ද 50-60 සෙට් වෙයි
     
    Last edited:
    • Love
    Reactions: ryandok