නුවරින් අමිත්ට දීපල්ලා

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,105
    3,944
    113
    ඔව් පොහොට්ටුවට දෙන්න ඉන්න කට්ටිය මෙයාට දෙන්න. යූඇන්පී කට්ටිය එහෙම දෙන්න එපා. යූඇන්පී කට්ටිය යූඇන්පී එකටම දෙන්න. (එහෙම නේද? ඔන්න කියන්න බැරි එක මම කිව්වා) :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ ඔව් මචං අනිවා දීපල්ලා.. මිනිහ අනිවා පාර්ලිමන්ට් ඉන්න ඕන කෙනෙක්.මම නුවර ඉදියා නම් දෙනවා ශුවර්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමිත්ව දන්නේ ෆෙස්බුකියේ උන් විතරයි, ආය ඔන්න උගේ ගමේ උන් දන්නව ඇති. ඒ මදිවට ඉල්ලන්නේ ස්වාධින කණ්ඩායමකින් ඉතිං දිනන්න බෑ සොරි තමා
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් පොහොට්ටුවට දෙන්න ඉන්න කට්ටිය මෙයාට දෙන්න. යූඇන්පී කට්ටිය එහෙම දෙන්න එපා. යූඇන්පී කට්ටිය යූඇන්පී එකටම දෙන්න. (එහෙම නේද? ඔන්න කියන්න බැරි එක මම කිව්වා) :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ඔයාම එහෙම කොන්දේසියක් දාගන්නේ ඇයි ? මම කිව්වේ නුවර ඉන්න උන් කියලා. අනේ මන්දයෝ මුලින්ම කතාව අහපල්ලා. මෝඩයෙක් වගේ වාල් කම් නොකර. දැන් පැහැදිලි උඹේ තිබ්බේ රාජපුක්ගායක් විතරයිම කියල
     
    • Like
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් පොහොට්ටුවට දෙන්න ඉන්න කට්ටිය මෙයාට දෙන්න. යූඇන්පී කට්ටිය එහෙම දෙන්න එපා. යූඇන්පී කට්ටිය යූඇන්පී එකටම දෙන්න. (එහෙම නේද? ඔන්න කියන්න බැරි එක මම කිව්වා) :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    මද්යස්ත කියාගෙන සිරිකොතේ ලොවන පොන්නය ලිදේ :lol: අමිත්ට කියල උදේ පාන්දර ගිහින් අලියාගේ පස්සට කතිරේ ගහල මුකුත් නොදන්නා ගානට ඉන්නවා. අන්තිමට අමිත්ට චන්ද 100 ක් නෑ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,813
    113
    සේදවත්ත
    104835995_597602434496552_9108827226426213144_n.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවගේ උන්ව යවලා වැඩක් නෑ මහින්දානන්ද ස වගේ වියත්මග සාමාජිකයෙක් තමයි යවන්න ඕන.
    මේ එතුමාගේ සේවාවෙන් බිඳක්