නුවරින් ඉඩමක් .. Help...

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    නුවරින් ඉඩමක් .. Help...

    පොඩියට කියල ගෙයක් දොරක් හදාගන්න කියල පොඩි ඉඩමක් හොයනව නුවර Town එකට කිට්ටුවෙන්.
    පුලුවනිනම් පොඩි සුප්පොර්ට් එකක් දෙන්න .

    බ්‍රොකෙර් ලගෙ Contact Number එකක් හරි දන්න්න කියන කෙනෙකු ගෙ ඉඩමක් විකුනන තියනවනම් පොඩ්ඩක් මට විස්තර ටික දෙන්න .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    mage geyak ekka tiyena land eka wikunanawa...... 10 million kiyanne. gana itin poddak ehe mehe karaganna puluwani

    15. perch.
    two story building
    carpet road,
    2min to col- kandy road
    3 phase current

    ape hariye perch ekak normally 4lak wage wenawa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mathaley Yatawattha area eke Nobedu 70 perches thiyenava mata. Nobedu ekak nisa Mama mea 70 perches[total] denava one Lak valata .[100000].
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    hoyanne machan 15 to 20 පර්චස්.
    Gana ithn land eka anuwa thamai

    දන්නා කියන ලෑන්ඩ්ස් නම් මචන් හුගක් තියෙනවා , උඹට ඕනා සිටි ලිමිට්ස් ඇතුලද ? නැත්නම් කිලෝමිටරස් 8ක් 10 ආතින්ද? ප්රිම්රෝස් , හන්තාන නම් ගන්න එපා (පැත්තක්) , NBRO දෙන්නේ නැහැ ,
    උඹට ඕනා , විව් එක තියෙන පොට් එකක් නම් , හිරස්සගල හොඳයි .
    ගන්න කලින් හොඳට හොයාඅ බලලාම ගනින්
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    දන්නා කියන ලෑන්ඩ්ස් නම් මචන් හුගක් තියෙනවා , උඹට ඕනා සිටි ලිමිට්ස් ඇතුලද ? නැත්නම් කිලෝමිටරස් 8ක් 10 ආතින්ද? ප්රිම්රෝස් , හන්තාන නම් ගන්න එපා (පැත්තක්) , NBRO දෙන්නේ නැහැ ,
    උඹට ඕනා , විව් එක තියෙන පොට් එකක් නම් , හිරස්සගල හොඳයි .
    ගන්න කලින් හොඳට හොයාඅ බලලාම ගනින්

    සිටි ලිමිට්ස් නම් Good මචන්. පොඩි එකව School dannath එක්ක.
    දන්න කියනන් ekak තියනවන ලිස්ට් එක එවපන්කො මචන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කටුගස්තොට ඉන්නේ ලොක්ක
    ඔහොම ඉඩම් හොයන්න බැ. ගානක් මිනුමක් කියහන්. තව විස්තර දීපන් මචෝ
    නුවර ටවන් එක වටේට නම් අරහන්. බෝඩින් සහ කුලියට ගෙවල් විතරයි . උබට පුළුවන් කටුගතොට මදවල් ලේවැල්ල වගේ පළාත් වලින් නම් ඉඩම් හොයාගන්න.