පොඩියට කියල ගෙයක් දොරක් හදාගන්න කියල පොඩි ඉඩමක් හොයනව නුවර Town එකට කිට්ටුවෙන්.
පුලුවනිනම් පොඩි සුප්පොර්ට් එකක් දෙන්න .
බ්රොකෙර් ලගෙ Contact Number එකක් හරි දන්න්න කියන කෙනෙකු ගෙ ඉඩමක් විකුනන තියනවනම් පොඩ්ඩක් මට විස්තර ටික දෙන්න .
machan Mahaiyawe ( 100 m from Vidyartha college ) land ekak tiyenawa ( with a house ).
mage friend kenekge. mama danna widiyata 12 Perches.
interest nam kiyapan gaana ahala kiyannam.


