machan me land 1ta roads hodata tiyanawada. tawa blocks tiyanawada?
danna widiyata tawa tyenawa. roads tama hodata hadala na. habai lagadima hadei
machan me land 1ta roads hodata tiyanawada. tawa blocks tiyanawada?
danna widiyata tawa tyenawa. roads tama hodata hadala na. habai lagadima hadei
Kandy issues earth slip warningThalwatta hariyen ganna epo. Naya yanawa.
Heerassagala area ekath tikak aul.
Primrose paththa gannawanam ithin wahanayk thiyenna one. Paththanam hodai.
City limits ma balanne nattam Kundasale area check karanna. Okkoma facilities have.
Kandy issues earth slip warning
January 11, 2011, 9:22 pm
by Norman Palihawadena
The Kandy Police yesterday warned people living in hilly areas in the town to be vigilant because there was a threat of earth slips. DIG Kandy Gamini Navarathe said, the Bhairawakanda, Primrose hill, the areas in the vicinity of the Mahamaya and Dharmaraja Viyalayas and the Aruppola hill were prone to earth slips. So far 40 earth slips have been reported in the Central Province during the last few days.
Kothanada machan? Polgahamula ta meha nam hoda thanak nam mama heta gannawa.ඉඩමක් නම් තියනවා පේරාදෙණියේ,ලක්ෂ පනහක් කියලා කිව්වා,එච්චර ලොකුත් නැ හැබැයි.
Aniwaththa, Primrose (mama inne mehe), Digana.Kandy wala inna Hondama place eka Aniwaththa da machan la?
නුවර කියන්නේ මහා පාලු පැත්තක් . හවස් වෙනකොට හෝල් මන් වගේ මම නුවර හිටියා කාලයක් නාය යන නිසා ගෙවල් හදන් ඉන්න හොද පැත්තක් නමේ කවදම හරි නාය යනවා නිකන් බයේ ඉන්න ඕනෙද ඒක නිසා ඔයා ගෙයක් හදනවනම් වෙන පාතකින් බලන්න. නුවර ඉන්නවනම් කුලි ගෙයක් තමයි තමයි සුදුසු







උබ නුවර ගිහින් තියෙනවද?Kandy wala inna Hondama place eka Aniwaththa da machan la?
උබ නුවර ගිහින් තියෙනවද?
මම කලින් හිටියේ නුවර වත්තේගම - පන්විල කියන පැත්තේ බන් හුන්ස්ගිරි කන්ද ලග ඒ පැත්තේ වහිනකොට හරි පාලුයි බන් හවසට නිකන් හොල්මන් වගේ පරිසරය දවසම කළුවරයි වගේ . නුවර town එකට වඩා එහෙ සීතලයි රෑට. නුවර town එකටත් හවස් වෙද්දී ඉක්මනින් කළුවර වැටෙනවා හවස 4 වගේ වෙනකොට. සමහර දවස් වල වහින්න අවාම නුවර town එකේ ඉන්නකොට පුදුම පාලු ගතියක් බන් එන්නේ. ඒක මට හිතෙන දෙයක් ද මන්දා
මම දැන් අනුරාධපුරේ ඉන්නේ මෙහෙ හැමදාම අව්ව බන්. අනික හවස 6 පහු වෙනකන් එලිය තියෙනවා හිතට පාලුව්කුත් නැහැ
Aniwatta, Dodanwala wage nam ela.
pahasukam thin hodai.

Aniwaththa, Primrose (mama inne mehe), Digana.

Aniwaththa, Primrose (mama inne mehe), Digana.
