නුවරින් ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරගන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    මෙඩිකල් එක ගන්න දවසක් දාගත්ත, එදාම වගේ කච්චේරියට ගිහින් වැඩේ කරගන්න පුලුවන්ද? මොනවා හරි නම්බර් එකක් දන්නා ඕනිද (මෙඩිකල් එකට වගේ)?

    මගේ ලයිසන් එක expire වෙලා තියෙන්නේ,එකට දඩේ ඇරුනම වෙන මොකුත් ගෙවන්න ඕනිද?
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    ගම්පහ නම් මෙඩිකල් අපොඉන්මන්ට් + ෆෝර්ම් සබ්මිෂන් අපොඉන්මන්ට් (ෆ්ලයිට් ටිකට් එක පෙන්නුවොත් ෆෝර්ම් සබ්මිෂන් අපොඉන්මන්ට් ඕන නැහැ - ගම්පහ )
     

    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    medical nam gatta 2 hours walin in nugegoda appointment damme na medical ekata license renew karanna damma appointment ekak online damme rmv eke one month time eken passe thamai awe appointment date eka mage nam license expired wela 2 month bang june 14 thamai appointment date eka thiyenne mata medical nam lesi bang ganna in nugegoda