නුවර අයගෙන් පොඩි උදව්වක්

Anteros

Member
Nov 22, 2009
933
288
0
නුවර අයගෙන් පොඩි උදව්වක්

මචන්ලා නුවර කටුගස්තොට Hybrid වාහන Service Center එකක් තියනවද?? නුවර ඉන්න අය දන්නවා ඇති ...ලොකු උදව්වක්...;)
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කූලගෙන් අහලා බලපන්, ඌ නුවර් පැත්තෙ තමයි ඉන්නේ
    chathupatiya01.jpg
    20694550.jpg
     
    Last edited:
    • Like
    Reactions: Anteros

    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    මචන්ලා නුවර කටුගස්තොට Hybrid වාහන Service Center එකක් තියනවද?? නුවර ඉන්න අය දන්නවා ඇති ...ලොකු උදව්වක්...;)

    katugastota nan danna habai mulgampola mahanama colege eka issaraha 1k thiyenawa..sinhaputhra eke 1k eke service karanne sinhaputhra eke ewa witharakda kiyala nan hariyatama danna
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    katugastota nan danna habai mulgampola mahanama colege eka issaraha 1k thiyenawa..sinhaputhra eke 1k eke service karanne sinhaputhra eke ewa witharakda kiyala nan hariyatama danna

    අනේ තැන්කු මචන්.. එතකොට එයාල වෙන ඒව සර්විස් කරන්නේ නැදද?? මචන් එහේ tel no එකක් තියනවනම් දානවද??
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    kundasale auto works nan hondai. gaana sarai. unge repair center eka (polwatta garage) wada nan melo rahak na. danna ekekuta nan mama yanna kiyanne naha ehe.....:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    bt ethana thama toyota wada karanne, kandy.
    unge wada aulk na. mn oya place eka gana danne meeta aurudu 5-6kata issella idan
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොටර් පුල් එකේ කරනවා මචන්..
    081-2497717
    කටුගස්තොට මඩවල පාරේ රෙල්වේ ක්‍රොසින් එකට පොඩ්ඩක් එහායින්..
     
    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    අනේ තැන්කු මචන්.. එතකොට එයාල වෙන ඒව සර්විස් කරන්නේ නැදද?? මචන් එහේ tel no එකක් තියනවනම් දානවද??

    sory bro..man eke nmbr 1k nan danna :( eke godak welawata service karai anith ewath (sinhaputhra eke ewa nathuwa)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    man e dawas wala (3 months ago) gatambe tiyanawa dakka. palamata meha nuwara paththata wenna. mokakda girl school1k issaraha. paare yaddi dakka nisa school1 name1 mathaka na
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මෙහෙනම් නෑ බං

    බම්ප් කරපු ඔයාල හමෝටම ස්තූති..:yes:

    mag city eken ahala balapan..............

    man e dawas wala (3 months ago) gatambe tiyanawa dakka. palamata meha nuwara paththata wenna. mokakda girl school1k issaraha. paare yaddi dakka nisa school1 name1 mathaka na

    sory bro..man eke nmbr 1k nan danna eke godak welawata service karai anith ewath (sinhaputhra eke ewa nathuwa)

    මොටර් පුල් එකේ කරනවා මචන්..
    081-2497717
    කටුගස්තොට මඩවල පාරේ රෙල්වේ ක්‍රොසින් එකට පොඩ්ඩක් එහායින්..

    ගොඩක් ස්තූති මචන්ලා දැක්වූ සහයෝගයට..:D