badudinn කොහෙද බං තියෙන්නේ, අහල තියනවා meter නෑ.
ට්‍රිනිටි එක පාස් කරලා මහයියාව පැත්තට එනකොට දකුණු පැත්තේ තියෙන්නේ. පාර දෙකට බෙදෙන්න කලින්


peradeniya road,kotugodella street wage thibbanm sahena hondaiකුරුනෑගලටත් කැන්ඩි හරි තිලකවර්දන හරි ඉක්මන්ට එනවනම් හොඳයි.
ට්‍රිනිටි එක පාස් කරලා මහයියාව පැත්තට එනකොට දකුණු පැත්තේ තියෙන්නේ. පාර දෙකට බෙදෙන්න කලින්
vidu_250:20822035 said:කුරුනෑගලටත් කැන්ඩි හරි තිලකවර්දන හරි ඉක්මන්ට එනවනම් හොඳයි.
කෑමට හොද ජොයින්ට් එකක් තියනවා, මම හිතන්නේ අලුතින් දාලතියෙන්නේ කුරුනෑගල.වෙනදට යන්නේ මාකට් එකේ බන්ඩගේ කඩේටනේ.
හොට් ප්ලේට්
නාවින්න හන්දිය ,බෞද්ධාලෝක පාරේ මීටර් 20ක්.(මහජන බැන්කුව ලග )
රයිස්, කොත්තු,තෝසේ,ආප්ප...එකී මෙකී සියල්ල.
උදා.. තෝසේ, සහ ආප්ප ගත්ත. ඒවට දුන්න කට්ට සම්බෝලය,පොල්සම්බෝලය,සාම්බාරුව(පට්ට ඒක ),මාලු හොදි.
උන් ජෙන්ට ගහගන ඉන්නේත්,සර්ව් කරන්නේත් අලුත්ම පෝසිලේන් ඒවගේ.ට්‍රයි කරල බලපල්ල, කෙල්ල තමයි පෙන්නුවේ සින්හල එකක් කියලා.
badudinn college ekata poddak pathin.maruwatama hadala.
coming soon.....

