නුවර අවටින් sunglasses

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    pngegg.png
    නුවර අවටින් හොද සහ සාදාරන ගානකට sunglasses ගන්න තැනක් කියන්න පුලුවන්ද ?:)

    ගොඩක්ම බයික් එක පදිද්දි දාන්න . ඉදල හිටල වාහනේ යද්දිත් දාන්න හොද ඩිසයින් එක්කුත් සජෙස්ට් කරන්න පුලුවන් නම් කට්ටිය පාවිච්චි කරන
     
    • Like
    Reactions: RottenCOLT

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Spexbay කියලා online sell කරනවා. Vision care උන්ගෙම sub company එකක්. ඒකේ හොද polorized ඒවා තියෙනවා reasonable price එකකට. ගන්න එකක් හොදට බලහන් polorized ද කියලා. නැත්තම් ඇස් දෙක left.

    Design එක නම් උඹෙ මූනේ හැඩේට තමයි. හැම එකාටම හැම design එකම set නෑ.
    Aviator , wayfarer design හොදයි.
     
    • Like
    Reactions: RottenCOLT

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    Thanks bro
    samarasinghe opt
    Ganan neda ?
    Kandy sunglasses 🆙
    Thankss
    Spexbay කියලා online sell කරනවා. Vision care උන්ගෙම sub company එකක්. ඒකේ හොද polorized ඒවා තියෙනවා reasonable price එකකට. ගන්න එකක් හොදට බලහන් polorized ද කියලා. නැත්තම් ඇස් දෙක left.

    Design එක නම් උඹෙ මූනේ හැඩේට තමයි. හැම එකාටම හැම design එකම set නෑ.
    Aviator , wayfarer design හොදයි.
    Site eka down mama balannam 🎈😍 polarized thama baluwe
     
    • Like
    Reactions: RottenCOLT