නුවර අවට වොෂින් මැෂින් රෙපයාර්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ගෙදර සිංගර් එකේ ඩ්රෙන් මෝටර් එක අවුල්.. සිංගර් එකේ රෙපයාර් කරන පොරට වැන්දේ නැති එක විතරයි, අද එනවා, හෙට එනවා..

    ගෙදරට ඇවිත් හදන විස්වාසවන්ත කවුරු හරි දන්නවද නුවර අවට?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,608
    113
    සිංගර් රිපෙයාර් සෙන්ටර් එකට ගිහින් දුන්නොත් හදා ගන්න වැඩේ ඉක්මනට කර ගන්න බැරිද කියල ඇහුවේ නැද්ද?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    දැන්නම් එක තම කරන්න වෙන්නේ... බලන්න ඕනි හෙට දවසත්.
    සිංගර් රිපෙයාර් සෙන්ටර් එකට ගිහින් දුන්නොත් හදා ගන්න වැඩේ ඉක්මනට කර ගන්න බැරිද කියල ඇහුවේ නැද්ද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඕකුන් එන්නේ නෑ. මන් මාස දෙකක් තිස්සේ complain කරනවා අම්මලගෙ ගෙදර washing machine එක හදන්න එන්න කියල. මන්නං ආයි singer එකෙන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ. Starlink එකත් අල කරා මාස 3ක් තිස්සේ එපා වෙලා direct order එක දානකන්.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    වොශින් මැශින් හදනවා පැලවත්තේ
    මේක කැළණි නයාට උනා වගේ වතුර හිරවෙන සින් එකක් තියෙන්නේ.

    Freeze Air Electrical Enginnering (Pvt) Ltd
    0814927005

    Infront of Katugastota Food city/KFC
    ගොඩක් ස්තුතියි මචන්... මෙයාල ඇවිත් වැඩේ කරලා දුන්න.. ගානත් සදාරනයි
    ------ Post added on Jan 1, 2026 at 9:00 PM
     
    • Haha
    Reactions: dillsdilla