සිංගර් රිපෙයාර් සෙන්ටර් එකට ගිහින් දුන්නොත් හදා ගන්න වැඩේ ඉක්මනට කර ගන්න බැරිද කියල ඇහුවේ නැද්ද?
අනේ චෝරි හදිසියට දැක්කේ නෑ

මේක කැළණි නයාට උනා වගේ වතුර හිරවෙන සින් එකක් තියෙන්නේ.වොශින් මැශින් හදනවා පැලවත්තේ
ගොඩක් ස්තුතියි මචන්... මෙයාල ඇවිත් වැඩේ කරලා දුන්න.. ගානත් සදාරනයිFreeze Air Electrical Enginnering (Pvt) Ltd
0814927005
Infront of Katugastota Food city/KFC