නුවර ඉදලා උදේ 8.30 වෙනකොට මීපේට යන්නේ කොහොමද

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නුවර ඉදලා මීපේට එන්නනම් (69 ) නුවර - මහරගම හරි මතුගම නුවර බස් එකක හරි එන්න ඕනේ. එච්චර පාන්දරනම් එහෙම බස් හොයා ගන්න අමාරු වෙයි. ඔයාට කොලබට ඇවිල්ල අවිස්සාවේල්ල හරි රත්නපුර බස් එකක ආවොත් මීපෙන් බහින්න පුළුවන්. හැබැයි ගමන ටිකක් දුරයි
     
    • Like
    Reactions: yazazb

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    උදේට එනවා මහරගම CTB දෙක තුනක්ම. ඒ එකක වරෙන්. ගලිගමුවෙන් 6ට විතර යනවා එකක්. ආයේ 6:45 විතර යනවා. තව එනවා. මං දන්නේ ඔය දෙක. නුවරින් එන වෙලාව දන්නේ නෑ.