බස් එකක්කියන්න
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Sep 22, 2023 #2 නුවර ඉදලා මීපේට එන්නනම් (69 ) නුවර - මහරගම හරි මතුගම නුවර බස් එකක හරි එන්න ඕනේ. එච්චර පාන්දරනම් එහෙම බස් හොයා ගන්න අමාරු වෙයි. ඔයාට කොලබට ඇවිල්ල අවිස්සාවේල්ල හරි රත්නපුර බස් එකක ආවොත් මීපෙන් බහින්න පුළුවන්. හැබැයි ගමන ටිකක් දුරයි Reactions: yazazb
නුවර ඉදලා මීපේට එන්නනම් (69 ) නුවර - මහරගම හරි මතුගම නුවර බස් එකක හරි එන්න ඕනේ. එච්චර පාන්දරනම් එහෙම බස් හොයා ගන්න අමාරු වෙයි. ඔයාට කොලබට ඇවිල්ල අවිස්සාවේල්ල හරි රත්නපුර බස් එකක ආවොත් මීපෙන් බහින්න පුළුවන්. හැබැයි ගමන ටිකක් දුරයි
yazazb Active member Mar 11, 2009 377 166 43 Sep 22, 2023 #3 458, 458/1 Mathugama 69, 69/122 Maharagama Reactions: පොඩ්ඩා
rockmon Well-known member Jul 31, 2017 3,522 3,917 113 Sep 22, 2023 #4 5.20ta ena maharagama bus eke awa nam wadith weyi
kasun090354t Well-known member Aug 21, 2011 24,295 36,397 113 කෑගල්ල Sep 22, 2023 #5 උදේට එනවා මහරගම CTB දෙක තුනක්ම. ඒ එකක වරෙන්. ගලිගමුවෙන් 6ට විතර යනවා එකක්. ආයේ 6:45 විතර යනවා. තව එනවා. මං දන්නේ ඔය දෙක. නුවරින් එන වෙලාව දන්නේ නෑ.
උදේට එනවා මහරගම CTB දෙක තුනක්ම. ඒ එකක වරෙන්. ගලිගමුවෙන් 6ට විතර යනවා එකක්. ආයේ 6:45 විතර යනවා. තව එනවා. මං දන්නේ ඔය දෙක. නුවරින් එන වෙලාව දන්නේ නෑ.