නුවර ඉන්න අයගෙන් උදව්වක් ඕනේ

baaron

Member
Jul 13, 2011
451
21
0
නුවර ඉන්න අයගෙන් උදව්වක් ඕනේ

මචන්ලා මන් ඊලග සතියේ ගර්ල් එක්ක නුවර යනවා.මට යන්න හොද තෑන් ටිකක් කියන්න පුලුවන්ද?
පේරාදෙනි ගාර්ඩ්න්ස් නම් නතුව වෙන තෑන් ටිකක් කියනවද?
බස්ටෑන්ඩ් එකෙන් බෑහෑලා වෑඩිය දුර නෑති ලග පාත තෑන් නම් තවත් හොදයි.
ෆිල්ම් බලන්න හොද හොල් එකක් එහෙමත් කියන්න.ඒකත් අවුලක් නෑ
අනේ මචන්ලා සප් එකක් දෙන්නකෝ.
නොදන්න කෙනෙක් බම්ප් එකක් වත් දාලා යන්නකෝ
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    bahirawa kanda temple (kandak naginna thiyenne)
    maligawe museum eka thiyanawa.
    Joy boat ride

    uba colombo wala idan enawanam mehe Film hall walata yana eka boru wadak.
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    bahirawa kanda temple (kandak naginna thiyenne)
    maligawe museum eka thiyanawa.
    Joy boat ride

    uba colombo wala idan enawanam mehe Film hall walata yana eka boru wadak.

    joy boat
    udawatta kale
    wawa rauma
    hall wadak na okkoma makuno kana ewa tiyanne

    machn udawatta kale khda thiyenne?? bustand eke idan gdak wla yanwada yanna??

    reply karapu hamotama thankz machnla
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    machn wales park khda thiynne?? godak durada town eke idan??
    mata thiyna thana kiyapnko
    වෑව ලගින් උඩට යන්න ඔනේ...ඔන කෙනෙක් ඈහුව්ම කියයි කොහෙද තියෙන්නෙ කියලා:)
     
    • Like
    Reactions: baaron

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මාළිගාවට පලයන්, කතරගම දේවලෙට පලයන්. මාළිගාවෙ සැහෙන වෙලා බලන්න තියනව බලන කෙනෙක්ට...අය නුවර වැව වටේ පුලුවන් පයින් යන්න.. හැබැයි වටේම යන්න එප.උඹලට එපවෙයි ඇවිදින්න.. බෝට් එකේ පලයන්.. අඩෝ ඔය ඔක්කෝම උඹට දවසින් කරන්න බැරිවෙයි... :D
     
    • Like
    Reactions: baaron

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    වෑව ලගින් උඩට යන්න ඔනේ...ඔන කෙනෙක් ඈහුව්ම කියයි කොහෙද තියෙන්නෙ කියලා:)
    thankzz machooo.eth me wawa khda thiynne?? ekai awula

    මාළිගාවට පලයන්, කතරගම දේවලෙට පලයන්. මාළිගාවෙ සැහෙන වෙලා බලන්න තියනව බලන කෙනෙක්ට...අය නුවර වැව වටේ පුලුවන් පයින් යන්න.. හැබැයි වටේම යන්න එප.උඹලට එපවෙයි ඇවිදින්න.. බෝට් එකේ පලයන්.. අඩෝ ඔය ඔක්කෝම උඹට දවසින් කරන්න බැරිවෙයි... :D

    katharagama dewale nuwara khda ban :baffled:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    girl ekka poddak nidahase inna puluwan thanak unoth thawath hodai.
    1st kandy dalada maliga yanwa.
    2 boat ride
    3 not decided yet
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan paduwe katha karanna one nam Maligawa awulak na.
    Bus ekakanam enne, Good shed eken bahala Dalada weediya (KFC, Food city, Sampath bank thiyenne me road eke) dige udata yanna. Maligawa left side eke wewa right side. Joy Boat eka thiyenneth ethanata pena durin.

    Wale's park yanna one nam Joy Boat eka pahu karagena lewelle, 654 route eke yana bus eka harawana thanin udaya yanna. Bogambara, Market paththata bus harawanne ethanin. Joy Boat eka gawa indala 100m withara durin thamai para thiyenne.

    Film hall nam Wembly or Regal thamai. Dekama gu 70i. Wembly eke nam box thiyenawa bt girl ge thathweta hari na machan Wembly ekata ringana eka. anith eka hall ekath cha.

    Enjoy!
    Enjoy!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thankzz machooo.eth me wawa khda thiynne?? ekai awula

    katharagama dewale nuwara khda ban :baffled:

    Ane manda.. tho lankawe ekek newe da? Nuwara wewa thiyana thena danne nedda bola? thawa tikakin muu ahyda danne ne nuwara koheda thiyenne kiyala
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    thankzz machooo.eth me wawa khda thiynne?? ekai awula

    katharagama dewale nuwara khda ban :baffled:

    උඹ මාළිගාව ගාව ඉන්න කෙනෙක් ගෙන අහපන්... Clock ටවර් එක පැත්තට ටිකක් එන්න තියෙන්නේ