නුවර ඉස්කෝලවල කොරෝනා

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මහනුවර ප්‍රධාන පෙලේ පාසල් කිහිපයකම කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා.
    මේ නිසා දැනටමත් පාසල් කිහිපයකම පන්ති රැසක් වසා දමා ඇත
     
    • Sad
    • Wow
    Reactions: Kalegana and B.Chat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    දැන් හැමතැනම තියනව.මේ සැරේ හර්ඩ් ඉමියුනිටි එක හදවන්න යන්නෙ ගුපියන්ට. :lol:

    මේ සැරේ ස බුද්දි අංස දාල ආස්‍රිත ගුපියො අල්ලන්නෙ නෑ :(
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් හැමතැනම තියනව.මේ සැරේ හර්ඩ් ඉමියුනිටි එක හදවන්න යන්නෙ ගුපියන්ට. :lol:

    මේ සැරේ ස බුද්දි අංස දාල ආස්‍රිත ගුපියො අල්ලන්නෙ නෑ :(

    Gas / Fuel / Rice / Current nathi asse coronath islandwide spread unoth kohomada athal eka.
    Kerila thiyevi hodatama.
     
    • Sad
    Reactions: lilman