නුවර එලියෙ රවුමක්

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    නුවර එලියෙ රවුමක්

    මගෙ ලොකු ආසාවක් තියෙනව මෝටර් සයිකල් එකෙන් නුවර එලියෙ රවුමක් යන්න. වාහනවල ගිහිල්ල තියෙනව ඇති වෙන්නම. ඒත් ඉතින් අපිට ඕන හැම තැනකම යන්න බැහැ. අන්න ඒක නිසා තමයි මම ජීවිතේ එක පාරක් හරි තනියම බයික් එකේ යනව කියල හිතා ගත්තෙ. මම යන්නෙ මීගමුව පැත්තෙ ඉදල. එහෙ ඉදන් නුවර එලියට යන්න KM160ක් විතර තියෙනව. මම මීට කලින් ඒ තරම් දුර බයික් එකෙන් ගිහිල්ල නැහැ. සෙට් වෙලා යන්න කට්ටියත් නැහැ මොකද කට්ටියට ජොබ් එකත් එක්ක අමාරුයි. මම බැලුවෙ කොහොමහරි තනියම හරි යන්න. මම කැමතියි එලකිරියෙ කට්ටියගෙ අත්දැකීම් ගැන දැනගන්න. මේකෙ ඉන්න ගොඩක් කට්ටියට මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන බව දන්න නිසයි මම උදව් බලාපොරොත්තුවෙන් මේක දැම්මෙ. මට විශේශයෙන් දැන ගන්න ඕනෙ යනවනම් යන්න සුදුසුම දේශගුණය තියෙන කාලය, ඉන්න හිටින්නයි කෑම වලටයි කොච්චර යනවද.., බයික් එකට පොඩ් රෙස්ට් එකක් දෙන්න ඕනෙ කොච්චර දුරකට පස්සෙ වගේද...?, විශේශයෙන්ම අරන් යන්න ඕනෙ දේවල් මොනවද..?, වගේ දේවල්. පුලුවන්නම් ඔයාලා මේ වගේ ගිය ගමන් වල පින්තූරත් එක්කම පොඩි විස්තරයක් දාන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Nuwara Eliyenam machan sahenan giya bike eke.uba mona bike ekeda yanne ? bike ekata rest ekak kiyalanam deyak ne bun ehema awulak wenne. mama giya wadima kilometer gaana 642km machan dawasak athulatha :) Colombo > Arugam Bay > Colombo .Bike ekanam machan Honda Jade ekak.

    tool set eka aniwa aran palayan.extra clutch/ accelerator cable ekak daan yanna puluwannam hodai.but ithin 160km kiyanne machan loku durak neme so baya wenna deyak ne.parissamin padapan journey eka enjoy karapan :)

    me thiyenne ewage giyapu ekak machan. Colombo > Riverstan > Pallegama > Hasalaka > Mahiyangane > Colombo

    saxlq0.jpg
     
    • Like
    Reactions: ajithparakrama

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Nuwara Eliyenam machan sahenan giya bike eke.uba mona bike ekeda yanne ? bike ekata rest ekak kiyalanam deyak ne bun ehema awulak wenne. mama giya wadima kilometer gaana 642km machan dawasak athulatha :) Colombo > Arugam Bay > Colombo .Bike ekanam machan Honda Jade ekak.

    tool set eka aniwa aran palayan.extra clutch/ accelerator cable ekak daan yanna puluwannam hodai.but ithin 160km kiyanne machan loku durak neme so baya wenna deyak ne.parissamin padapan journey eka enjoy karapan :)

    me thiyenne ewage giyapu ekak machan. Colombo > Riverstan > Pallegama > Hasalaka > Mahiyangane > Colombo

    saxlq0.jpg

    උඹ ගැන කියන්න හැදුවා විතරයි.
     
    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    අර පොඩි හුලන් පොම්පයක් දාගෙන පලයන් ටූල් සෙට් එකකුයි .. බයික් එක මොකක්ද ?
    කන්න බිස්කට් ටිකකුයි බොන්න වතුරයි දාගෙන යන්න .. ජැකට් නම් අනිවා දාගෙන පැදපන් දුර යන නිසා ..
    යන්න කලින් හුලන් තෙල් බලපන් පරිස්සමින් ගිහින් වරෙන්
     
    මරුනෙ මචං.. මගෙ බයික් එකත් Honda jade එකක්:yes::yes:. මාර Trip එකක්නෙ උඹ ගිහිල්ල තියෙන්නෙ:cool:. උඹ සෙට් එකක් එක්කද... නැත්තම් තනියමද ගියෙ..? කොළඹ ඉදන් රිවස්ටන් යන්න පැය කීයක් ගියාද බන්..?:confused:
     
    Last edited:

    Thanx mcn...:) . පොඩි හුලං පොම්පයක් කිව්වෙ මචං ලංකාවෙ ගන්න තියෙන්නෙ මොනව වගේ ඒවද..? මම ebay එකේ බැලුව. ඒකෙ ගොඩක් තියෙන්නෙ foot cycle වලට හරියන එව්ව.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මරුනෙ මචං.. මගෙ බයික් එකත් Honda jade එකක්:yes::yes:. මාර Trip එකක්නෙ උඹ ගිහිල්ල තියෙන්නෙ:cool:. උඹ සෙට් එකක් එක්කද... නැත්තම් තනියමද ගියෙ..? කොළඹ ඉදන් රිවස්ටන් යන්න පැය කීයක් ගියාද බන්..?:confused:

    set ekak ekka goda deneknam neme machan.lagadinam yawunne machan :dull:
    mathaka hatiyata machan Dodangaslanden pahalata bahala thama giye.awankenma paya gaananam mathaka ne macho :sorry: kohomath ude gihin ree weddi enawa :D trip eka giyoth photo daapan machan asai balanna :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    Nuwara Eliyenam machan sahenan giya bike eke.uba mona bike ekeda yanne ? bike ekata rest ekak kiyalanam deyak ne bun ehema awulak wenne. mama giya wadima kilometer gaana 642km machan dawasak athulatha :) Colombo > Arugam Bay > Colombo .Bike ekanam machan Honda Jade ekak.

    tool set eka aniwa aran palayan.extra clutch/ accelerator cable ekak daan yanna puluwannam hodai.but ithin 160km kiyanne machan loku durak neme so baya wenna deyak ne.parissamin padapan journey eka enjoy karapan :)

    me thiyenne ewage giyapu ekak machan. Colombo > Riverstan > Pallegama > Hasalaka > Mahiyangane > Colombo

    saxlq0.jpg

    කිලෝමීටර 642ක් :shocked:
    මගේ අසනීපෙ නිසා එච්චර දුර හිත අවුල්වෙන්නෙ නැතුව යන්ඩ බෑනෙ :(
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    යකේ මම කෙල්ලත් එක්ක ස්කුටියේ ගියේ බන් නුවරඑලියෙ පට්ට ෆන් බන්. අවුලක් නැතිව ගිහින් අවා දවස් දෙක තුනක් වත් යන්න ඕන හැබැයි. මන් ගියේ ගල්ගමුවෙ ඉදන් බන්
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    set ekak ekka goda deneknam neme machan.lagadinam yawunne machan :dull:
    mathaka hatiyata machan Dodangaslanden pahalata bahala thama giye.awankenma paya gaananam mathaka ne macho :sorry: kohomath ude gihin ree weddi enawa :D trip eka giyoth photo daapan machan asai balanna :)
    එලකිරි මචං... උඹ 165km ක් විතර එක දවසකින් ගියානම් මමත් තනියම හරි නුවර එලියෙ යනව:cool:. අපේ කට්ටියගෙන් අහපුවහම උන් කියන්නෙ වාහනේක යමු කියල. වාහනේක ගියාම ට්‍රිප් එක හරියටම Enjoy කරන්න බැහැ මචං:(. කොහොමහරි මම ගිහිල්ල එලකිරියෙ Photos ටිකක් දාන්නම්... බයික් එකේ මුකුත් ලෙඩක් එහෙම දුන්නෙ නැහැ නේද මචං ගමන යද්දි...?:confused:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    කිලෝමීටර 642ක් :shocked:
    මගේ අසනීපෙ නිසා එච්චර දුර හිත අවුල්වෙන්නෙ නැතුව යන්ඩ බෑනෙ :(
    මොකක්ද උඹට දුර යද්දි අවුල...?:confused::confused:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    යකේ මම කෙල්ලත් එක්ක ස්කුටියේ ගියේ බන් නුවරඑලියෙ පට්ට ෆන් බන්. අවුලක් නැතිව ගිහින් අවා දවස් දෙක තුනක් වත් යන්න ඕන හැබැයි. මන් ගියේ ගල්ගමුවෙ ඉදන් බන්

    උඹට දවස් කීයක් ගියාද..?
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43

    උඹට දවස් කීයක් ගියාද..?

    යන දවසය්, එහේ ඇවිදින්න දවසයි, එන්න දවසයි,

    යන දවසේ බලන්න දේවල් ගොඩක් තියනවා මග දිගට එහේ ඉන්න දවසේ නුවර එලියේ බලන්න තියන දේවල් බලනවා. හෝටන් ප්ලේන්ස් යනවනම් ඉතින් දවස ඉවරයි. එන දවසේ තියන ඒව බලාගෙන වෙන පාරකින් එනවා මට තෙල් ගහන්න ගියේ රැපියල් 1500 ක් වගේ ගානක්. ඒකෙන් තෙල් ඉතුරැත් උනා බන්
     
    ඉන්න තැනක් Online book කරලද ගියෙ නැත්තම් එහෙට ගිහිල්ල හොයා ගත්තද...?
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    යාලුවෙක්ට කියල බුක් කලේ. නෙට් එකේ බලලා හොද තැනක් සෙට් කරගන්න පුලුවන්. කෝල් කරල විස්තර අහල කන්ෆොම් කරන්න පුලුවන්. නැත්තම් ගිහිල්ල හොයාන්නත් පුලුවන්. ඕෆ් සිසන් නිසා ඕන තරම් තියනවා. ගානත් අඩුයි
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    අර පොඩි හුලන් පොම්පයක් දාගෙන පලයන් ටූල් සෙට් එකකුයි .. බයික් එක මොකක්ද ?
    කන්න බිස්කට් ටිකකුයි බොන්න වතුරයි දාගෙන යන්න .. ජැකට් නම් අනිවා දාගෙන පැදපන් දුර යන නිසා ..
    යන්න කලින් හුලන් තෙල් බලපන් පරිස්සමින් ගිහින් වරෙන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කිලෝමීටර 642ක් :shocked:මගේ අසනීපෙ නිසා එච්චර දුර හිත අවුල්වෙන්නෙ නැතුව යන්ඩ බෑනෙ :(
    මොකක්ද බන් අසනීපෙ ? :confused::confused: වැඩිය හිතන්න එපා බන් ඔන්න ඔහෙ යමන් :cool::cool:

    එලකිරි මචං... උඹ 165km ක් විතර එක දවසකින් ගියානම් මමත් තනියම හරි නුවර එලියෙ යනව:cool:. අපේ කට්ටියගෙන් අහපුවහම උන් කියන්නෙ වාහනේක යමු කියල. වාහනේක ගියාම ට්‍රිප් එක හරියටම Enjoy කරන්න බැහැ මචං:(. කොහොමහරි මම ගිහිල්ල එලකිරියෙ Photos ටිකක් දාන්නම්... බයික් එකේ මුකුත් ලෙඩක් එහෙම දුන්නෙ නැහැ නේද මචං ගමන යද්දි...?:confused:
    ලෙඩ නෑ මචන් බයික් එකේ අවුලක් නෑ යමන් :cool: කොලබින් පස්සෙ නැවැත්තුවෙ රජමාවතේ කෙරෝලෙ :yes: ලොග්ගල් ඔය හන්දියෙ :yes: ඒත් ෆොටො ගන්න විතරයි.ඒ ඇරෙන්න මචන් පැය 6.5 ක් 7 ක් එක දිගට වැඩ ජේඩ් එකේ එන්ජිම :yes: ආයෙ නැබැත්තුවෙ පොතුවිල් එතන ඉන්දල 2km වගේ ආරුගම්බේ.තෙල් බවුසරයක් වගේ ඉතින් පිටිපස්සෙන යනවනම් වටිනව :P මේ තියෙන්නෙ මචන් ගිය රූට් එක.එකක් ආරුගම්බේ.අනික ඉදල්ගස්හින්න.තව ගියා මචන් ඔය දෙක විතරයි මාක් කරල තිබ්බෙ කලින් මන් :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113

    උඹට දවස් කීයක් ගියාද..?

    එක කිලෝමීටරයක් ගියත් සමහරක් වෙලාවට කල්පනා කරන්ඩ දේවල් හිතේ මැවෙනව..
    උදේ පාන්දරම වාහන අඩු වෙලාවට එච්චර අවුලක් නෑ.. දවල්ටනං පිස්සු වගේ...
    අම්මූ හැප්පෙන්ඩ ගියාද මංද, තව පොඩ්ඩෙන් ඉවරයි ?#@@#$%^ :lol:
    යනාදී මනස්ගාත හිතට එනව, කල්පනා කරල බලනකොට තමා තේරෙන්නෙ මොකුත් වෙන්ඩ ගියෙ නෑනෙ කියල..
    එහෙමයි කියල බයිසිකලේ නවත්ත නවත්ත කල්පනා කර කර යන්ඩ බෑනෙ
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මොකක්ද බන් අසනීපෙ ? :confused::confused: වැඩිය හිතන්න එපා බන් ඔන්න ඔහෙ යමන් :cool::cool:

    ලෙඩ නෑ මචන් බයික් එකේ අවුලක් නෑ යමන් :cool: කොලබින් පස්සෙ නැවැත්තුවෙ රජමාවතේ කෙරෝලෙ :yes: ලොග්ගල් ඔය හන්දියෙ :yes: ඒත් ෆොටො ගන්න විතරයි.ඒ ඇරෙන්න මචන් පැය 6.5 ක් 7 ක් එක දිගට වැඩ ජේඩ් එකේ එන්ජිම :yes: ආයෙ නැබැත්තුවෙ පොතුවිල් එතන ඉන්දල 2km වගේ ආරුගම්බේ.තෙල් බවුසරයක් වගේ ඉතින් පිටිපස්සෙන යනවනම් වටිනව :P මේ තියෙන්නෙ මචන් ගිය රූට් එක.එකක් ආරුගම්බේ.අනික ඉදල්ගස්හින්න.තව ගියා මචන් ඔය දෙක විතරයි මාක් කරල තිබ්බෙ කලින් මන් :)
    උඹ මාර දුරක්නෙ ගිහිල්ල තියෙන්නෙ:shocked::shocked:... උඹට කරදරයක් නැත්තම් මේ ටික පොඩ්ඩක් කියපන්කො:rolleyes:. එක දිගට යනකොට කොන්දට අමාරු නැද්ද බන්...? මොනවද බං උඹල විශේශයෙන් අරගෙන ගියෙ දුර ගමනක් යද්දි...? :Pබවුසරයක් පිටිපස්සෙන් යන්න ඕනෙ කිව්වෙ ගොඩක් පෙට්‍රල් ගියාද..:rofl:? උඹල ගිය ෆොටෝස් ටිකක් දාපන්කො බයික් ටිකත් එක්ක:cool::cool:.
     
    • Like
    Reactions: agrmrs