නුවර එලියෙ සඳ තැන්න

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නුවර එලියෙ සඳ තැන්න

    නුවර එලියෙ සඳ තැන්නෙ ගියපු උන් මෙතන ඉන්නවද

    ඒ හරියෙ යන්න 4 wheel drive ඕනෙද

    පාරෙ වල් ගොඩක් තියනවද
     
    janish05656

    Well-known member
  • BUMP

    මචන් මමත් හෙට පාන්දරම නුවරඑලි යන්න ඉන්නේ ගෙදර කස්ටිය එක්ක..අනේ මේ තැන ගැන පොඩ්ඩක් දාපන් එකෙක් දන්නවානන්.:dull::dull::):)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    BUMP

    මචන් මමත් හෙට පාන්දරම නුවරඑලි යන්න ඉන්නේ ගෙදර කස්ටිය එක්ක..අනේ මේ තැන ගැන පොඩ්ඩක් දාපන් එකෙක් දන්නවානන්.:dull::dull::):)

    oya uada thiyana video eka balapan

    patta place eka

    aula thiyanne para kohomada kiyana ekai

    map - https://www.google.lk/maps/dir/Nuwa...0x9da34e3b3dfcca03!2m2!1d80.820167!2d6.943153
     
    janish05656

    Well-known member
  • මෙන්න හම්බුනා

    නුවරඑළිය සඳ තැන්න මහජනතාවට විවෘත නවතම ආකර්ෂණයකි. මෙම ප්රදේශයේ දැන් නුවරඑළිය මහ නගර සභාව විසින් කෘෂිකාර්මික හා පාරිසරික සංචාරක කලාපයක් ලෙස වර්ගීකරණය වන අතර 2014 මාර්තු මස 25 වැනි දින විවෘත කරන ලදී.

    සඳ තැන්නේ ප්රධාන ආකර්ෂණය නම් අවට කඳු මුදුන් සහ නගර වල 360' දැක්ම ලබා දීම හා තැනිතලා, මුවන්, ගෝනුන්, වල් මී හරක්, පක්ෂීන් දැක ගනීමට හැකි වීමයි. මෙම ප්රදේශයේ ද දිවියන් සංචාරය කරන බවට සදහන් වෙයි.

    ඔපීසියේ නිසා කෙටීමට අපහසුය,, වැඩි විස්තර මෙතැනින්..
    http://amazinglanka.com/wp/moon-plains-nuwara-eliya/
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙන්න හම්බුනා

    elakiri machan

    thanks
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එල එල එල!!! මමත් මේ ඉරිදා යන්නයි හිතාන ඉන්නේ..ගිහින් ඇවිත් විස්තරයක් දාන්නන්

    poddak balapan

    Ac bus ekak yanna puluwanda kiyala e pare
     
    janish05656

    Well-known member
  • poddak balapan

    Ac bus ekak yanna puluwanda kiyala e pare

    මචන් පාර නන් අවුල්, අපිට කොහොමත් අතුලට යන්න දෙන්නේ නෑ අපේ වාහනවල. මොකද පිටින් එන වාහන වලින් මේකේ අර්තාපල් වගවට විශබීජ එන නිසාලු..අනික අපේ එකේක් ගියොත් එතන රීලා නේ එන්නේ මචන්.. එන්ට්‍රන්ස් එකට යනකන් පාර ටිකක් අවුල්. පොඩි රොසා එකක් වගේනන් අවුලක් නෑ.. එන්ට්‍රන්ස් එකෙන් එතන ජීප් එකක් අරන් යන්න ඕනේ..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නුවර එලියෙ සඳ තැන්නෙ ගියපු උන් මෙතන ඉන්නවද

    ඒ හරියෙ යන්න 4 wheel drive ඕනෙද

    පාරෙ වල් ගොඩක් තියනවද

    මේක කියවන්න..... ටිකක් හොඳයි, හැබැයි පින්තූර ලින්ක් වැඩ නෑ වගේ....

    සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය - http://vidya-gaweshana.blogspot.com/2015/01/blog-post_10.html