නුවර එලිය දීස් ඩේස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    බෝයිස් මන් නුවර එලියේ ගියා හම්මටසිරි අපිට අදුරන එකෙක් මාර්ගෙන් ග්‍රෑන්ඩ් එකේ ඉන්න හම්බුනා පට්ට ආහ් අන්න ආතල් එක පට්ට බන් කට්ටිය කිව්වට බස්නාහිර උන් නෑ කියලා වෙස්ටන් ප්‍රොවින්ස් වාහන හැමතැනම මන් පිදුරු තලා ගල ගිහිල්ලා පොඩි ව්ලොග් පාරක් ගැහුවා උබලා බලනවා නම් දාන්නම් පොඩ්ඩක් මිසින් වෙලා හිටියේ ගිය දවස් ටිකේ ඔය සීන් එකෙන් ;)

    උබලා හොදින් ඉන්නවා නේද ? කිරියේ මොකෝ උනේ මේ දවස් ටිකේ
     
    • Like
    Reactions: vindi19

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    Happy for you bro. හැබැයි යන තැනක ප්‍රවේසමෙන් යන්න..!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බෝයිස් මන් නුවර එලියේ ගියා හම්මටසිරි අපිට අදුරන එකෙක් මාර්ගෙන් ග්‍රෑන්ඩ් එකේ ඉන්න හම්බුනා පට්ට ආහ් අන්න ආතල් එක පට්ට බන් කට්ටිය කිව්වට බස්නාහිර උන් නෑ කියලා වෙස්ටන් ප්‍රොවින්ස් වාහන හැමතැනම මන් පිදුරු තලා ගල ගිහිල්ලා පොඩි ව්ලොග් පාරක් ගැහුවා උබලා බලනවා නම් දාන්නම් පොඩ්ඩක් මිසින් වෙලා හිටියේ ගිය දවස් ටිකේ ඔය සීන් එකෙන් ;)

    උබලා හොදින් ඉන්නවා නේද ? කිරියේ මොකෝ උනේ මේ දවස් ටිකේ

    kiriye godak dewal una ban, puluwan nam missing una baiyo set eka hoyala deepan