බෝයිස් මන් නුවර එලියේ ගියා හම්මටසිරි අපිට අදුරන එකෙක් මාර්ගෙන් ග්‍රෑන්ඩ් එකේ ඉන්න හම්බුනා පට්ට ආහ් අන්න ආතල් එක පට්ට බන් කට්ටිය කිව්වට බස්නාහිර උන් නෑ කියලා වෙස්ටන් ප්‍රොවින්ස් වාහන හැමතැනම මන් පිදුරු තලා ගල ගිහිල්ලා පොඩි ව්ලොග් පාරක් ගැහුවා උබලා බලනවා නම් දාන්නම් පොඩ්ඩක් මිසින් වෙලා හිටියේ ගිය දවස් ටිකේ ඔය සීන් එකෙන්
උබලා හොදින් ඉන්නවා නේද ? කිරියේ මොකෝ උනේ මේ දවස් ටිකේ
උබලා හොදින් ඉන්නවා නේද ? කිරියේ මොකෝ උනේ මේ දවස් ටිකේ